කම්මැලියි නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කම්මැලියි නේද?

    මොකද හොට්ටෝ තිය තිය බලන්නේ ඇතුලට වර

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ‍කම්මැලි කම කොච්චරච කියනවනම් මට තේරෙඩ් එක දාන්නත් කම්මැලියි:rofl:

    ආපු එකේ රෙපක් දාගෙනම යමු නේ..

    + රෙප් සදහා
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අනුන්ට කරදර නොකර තරණිගේ විඩියෝ එක බලාගෙන හිදහන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තවත් අසහන ත්‍රෙඩ් එකක් බලන්න උඩදාගෙන ආව එවුන්ව හිස් අතින් යවන එක හරි නෑ යකෝ. උඹට කම්මැලි නිසා උඹේ අනිත් ත්‍රෙඩ් දිහා බලල උඹට වෙන්න පුළුවන් විදිහේ සීන් එකක් ඔන්න මම පල්ලෙහායින් දැම්ම.:P

    "මචන්ලා මම අද BMICH එක ගාවින් 154 බස් එකකට නැග්ග. වාඩි වෙන්න හම්බුනේ ඩබල් සීට් එකක කෙලවරේ. ටික දුරක් යනකොට බොරැල්ල හන්දියෙන් බස් එකට ටියුෂන් යන කෙල්ලො සෙට් එකක් නැග්ග.:P:P එයින් එක කෙල්ලෙක් ඇවිල්ල මගේ ගාවින් හිටගත්ත. මෙන්න බොලේ ටික දුරක් යද්දී මේකි ඒකිගේ අහවල් තැන මගේ උරහිසේ ගාවන්න ගත්තනෙ. මුලින් මම හිතුවේ වැරදිලා බස් එකේ පැද්දිල්ලට මේකි ඇවිල්ලා මගේ ඇඟේ ගෑවෙනවා කියල. ඒත් බස් එක හෝල්ට් එකේ නවත්තල තියෙද්දිත් මේකි සැරෙන් සැරේ අතුල්ලන්න ගත්තම තමයි මට තේරුනේ ඕනකමින් කරන්නේ කියල.:angry: දැන් හැදෙන චාරයක් නැති කෙල්ලෝ නිසා කොල්ලෙක්ට බස් එකක යන්න බැරි තත්වයක් තියෙන්නෙ. උඹල මේක ගැන මොකක්ද හිතන්නෙ? මම ගෙදර ආව ගමන් තමයි මේ පොස්ට් එක දැම්මේ. මේකට මට පොලිසි යන්න පුලුවන්ද මචන්ලා.:P"
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,876
    6,509
    113
    ගග අද්දර

    :rofl::rofl::rofl::rofl: ඔය තියෙන්නේ. යන්න බෑ පොලිසි. සමාජ සම්මතේ හැටියට කෙල්ලෝ කොල්ලන්ට අතවර කරන් නෑ. අන්තිමට උබ වැරදි කාරය කරලා උබේ වස්තුව ලාච්චුවට දල දෙතුන් පාරක් වහයි.
     
    • Like
    Reactions: r.pathirana

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,876
    6,509
    113
    ගග අද්දර
    සිරාවට බං :D :D :D :D
    දාන්න ගත්තාම එක දිගට දානව :oo:
    නැතිවුනාම ඇත්තෙම නෑ :no: :no:
    වේලෙනව :(

    ඕකගේ එක එක වෙලාවට එක එක මෝඩ් වැටෙන්නේ. අසහන මොඩ් එක ඔන් උන වෙලාවට රටේ නැති එකක් දායි.:baffled::baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකගේ එක එක වෙලාවට එක එක මෝඩ් වැටෙන්නේ. අසහන මොඩ් එක ඔන් උන වෙලාවට රටේ නැති එකක් දායි.:baffled::baffled:

    කලින් ෆේක් අකෞන්ට් වලිං අසහන ත්‍රෙඩ් දැම්මෙත් මූමද දන්නෑ :lol: :lol: