කම්මැලි කම යන්ඩ PC Game එකක් ඕනි..............!
මේ දවස් වල මට හරි පාලුය් බන්.... Game එකක් වත් ගහන්ඩ පටන් ගමු කියල බෙලුවේ.
මචංලා මට PC Game එකක් ඕන මගේ PC එකේ configuration එකට හරියන්න....!
Dual core processor
1Gb RAM
128 VGA
Win 7 (OS)
මම මෙව්වා නම් ගහල ඉවර කරලා තියෙනවා Most Wanted, GTA IV, San Andreas, Flat Out 2
Game එකය් (photos තිබ්බනම් එළ) download කරන්ඩ පුළුවන් link's ටිකය් දාලා යන්ඩ....
උදව් කරපු, නොකරපු සැමටම ස්තුතී.....!

.. ඔබනම් යකෙක්නේ... 