කම්මැලි නැතුව බලන්න පුළුවන් films

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    කම්මැලි නැතුව බලන්න පුළුවන් films ටිකක් කියන්නකෝ ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලාම්පුරෙ පෙයාර් කෙරේ

    අපේ @Heshan Daminda නම්කි කෙනෙක් එක්ක බලලා තිබුනා , හොඳයි කියලා කිවුවා


    @AnuradhaRa & @PHBhagya යි තමයි දැකලා මටත් කිවුවේ

     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Shutter island - Karima plot twist ekak , oluwa kuruwl wenw

    Inception , intesteller - sci fic 9/10
    God father , forrest gump , american psycho , fight club bla bla bla
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    The loft
    Mirage
    The hidden face
    Best offer
    වෙනසකටත් එක්ක මේ ටික ට්‍රයි කරල බලන්න. එකක් වත් හොලිවුඩ් නෙවෙයි. හැබැයි කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් පට්ටම ප්ලොට් ටිකක්
     
    • Like
    Reactions: ACHIK

    thomian

    Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113
    Me films 4 balapan aniwa balala nathnam


    images


    Martyrs (2008)

    MV5BYTY0NTZlZjYtNWRmZi00MGRjLTk4ZDctMjE4NjBiZTUyNGNhXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg


    movie-to-watch-review-the-invisible-guest-2017.png


    productimg
     
    • Like
    Reactions: ACHIK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    ඇනිමේෂන් විතරයි මට නම් කැත නැතුව බලන්න පුළුවන්, අනිත් සේරම පට්ට කම්මැලියි. දැන් Kingsman බැලුවා ඒක හොඳයි පොඩ්ඩක්. Eternals එකත් හොඳයි. Back to the outback, sing 2 එහෙම පට්ට බලපන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ISIS එකේ උන්ට හොයාගෙන ගිහින් ගේමක් දෙන ෆිල්ම් මොනවද තියෙන්නෙ? හින්දි ටැමිල් english ඕන එකක් අවුලක් නෑ