කම්මැලී නිදිමතයී වගේ ද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    එහෙනම් Lahiru Kumara ගේ FB page එකට ගිහින් ඌ දාලා තියෙන post එකේ comments කියවන්න..

    "When you win, say nothing. When you lose, say less.”💪🏽

    #LahiruKumara #CricketSL #SpeedGang #SpeedCricketGears #SriLanka 🇱🇰

    😂😂😂😂😂
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ ත්‍රෙඩ් එක නිසා මම දැනගත්ත ඒ නමින් ක්‍රිකට් ගහන එකෙකුත් ඉන්නවා කියලා.

    Speedgang එකේ එකෙක්😂 ලොර්‍ර් talks දෙන්නේ ඒත් කෙලින් බෝලයක් දාගන්න බෑ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බලන් ගියාම එකෙක් වත් ඌව දන්නේ නෑ නේ 😂 ඌ තමයි ලන්කාවේ දුවලා ඇවිත් හයියෙන්ම බෝලේ දමලා ගහන එකා බල්ලොන්ට ගහනවා වගේ..
     
    • Haha
    Reactions: PHBhagya

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේ ත්‍රෙඩ් එක නිසා මම දැනගත්ත ඒ නමින් ක්‍රිකට් ගහන එකෙකුත් ඉන්නවා කියලා (6)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි බන් රෑන්ක් එක 9 තිබිලා කොලිෆයිඩ් මැච් ගහලා ආපු ටීම් එක ෆයිනල් එයි වර්ල්ඩ් කප් එක ගනී කියලා බලන් ඉන්න යක්ක පුත්තු ඉන්නෙ?
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඇයි බන් රෑන්ක් එක 9 තිබිලා කොලිෆයිඩ් මැච් ගහලා ආපු ටීම් එක ෆයිනල් එයි වර්ල්ඩ් කප් එක ගනී කියලා බලන් ඉන්න යක්ක පුත්තු ඉන්නෙ?
    96 ත් අපි 1 ‌නෙමේ සහෝ....