amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හත්තලාමේ මම නැති ටිකට මේ පෝරිසාදයා නූල ම කාලා:lol::lol:
    ඊය බං වෙන උන්ගෙ කම් දකිද්දී අප්පිරියය නැද්ද:dull::frown::frown:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හා හා කමක් නෑ තව කම් කරපන්
    මං නම් ආස තට්ටෙ ගාපු ඔළුවට කම් කරන්න.
    ඒ විදියෙ පෝන් පොඩ්ඩයි තියෙන්නෙ:(
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Dlf2dQG.jpg

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    පුරුෂ ජන්මානුවේ අපි නොදන්න රහස්

    වඳ බව ගැන ලොකු කතාබහක් පහුගිය කාලේ ඇති වුණා. වඳ බවත්, සරු බවත් පුරුෂයන් තුළ රඳා පවතින්නේ පුරුෂ ජංමානුව හෙවත් ශුක්‍රාණුවක සතු ජීවය සහ අසීරු තත්ත්ව යටතේ රඳා පවතින්නට එයට ඇති ශක්තිය මතයි. කාන්තාවකගේ ශරීරය තුළදී එක් ශුක්‍රාණුවකට දින පහක් පමණ ජීවය රැකගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම, ඇතැම් පුද්ගලයන්ගේ සිතේ දැවෙන ප්‍රශ්නයක් ද වන්නේ ශුක්‍රාණුවකට කාන්තා ශරීරයක පිටත කොපමණ කලක් ජීවත් විය හැකිද යන්නයි.

    අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්‍ෂා වීමටයි මේ කරුණ ගැන දැන ගැනීම වැදගත් වන්නේ. ඇත්තවශයෙන්ම ශරීරයකින් පිටත (බාහිර වස්තුවක් මත) වැඩි කලක් එහි ජීවයක් පවතින්නේ නෑ. එයට හේතුව වන්නේ බාහිර පරිසර තත්ත්ව විසින් ක්‍ෂණිකව ශුක්‍රාණුවෙහි ජීවය විනාශයට පත් කිරීමයි.

    ශුක්‍රාණුවෙහි ජීවය වැඩි කලක් පැවතීමට විවිධ හේතු බලපානවා. උදාහරණයක් ලෙස ශුක්‍රාණුවෙහි ගුණාත්මක බව සහ ශුක්‍රාණුව පතිතව ඇති මතු පිටෙහි උෂ්ණත්වය වැනි කරුණුයි.

    පුරුෂයෙක් තම ලිංගික සෞඛ්‍යය සහ තම ශරීර සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් වන තරමටම ඔහුගේ ශුක්‍රාණුවල ජීව කාලය රඳා පවතිනවා. උදාහරණයක් ලෙස පෝෂණය සපිරි ආහාරවලට හුරැ වීම, ඇල්කොහොල් සහ දුම් පානයෙන් වැළකීම, නිසි ව්‍යායාම වැනි කරැණු හඳුන්වා දෙන්නට පුළුවන්.

    කාන්තාවකගේ ශරීරය තුළ ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද?

    පුරුෂයකු විසින් කාන්තාවකගේ යෝනිය තුළට ශුක්‍රානු මුදා හැරීමේදී ශුක්‍රාණු මිලියන සියයක් පමණ ඇතුළු වනවා. මේ කෙසේ වෙතත් මෙයින් ශුක්‍රාණු කිහිපයක් පමණයි දිගු ආයු කාලයක් පවත්වා ගෙන කාන්තාවකගේ පැලෝපීය නාලය තුළට ගමන් කර ඩිම්බයක් සමග සංසේචනය වන්නේ.

    “Clinical Investigation” සඟරාවේ පළව තිබූ වාර්තාවකට අනුව සඳහන් වන්නේ කාන්තාවකට ගර්භනී වන්නට ශුක්‍රාණුවක් සතු ශක්තිය විවිධ ආකාරයට බලපාන බවයි.

    එම කරුණුවලින් වැදගත්ම කරුණු කිහිපයක් නම්,

    කාන්තාවකගේ යෝනිය තුළට ගමන් කරන ශුක්‍රාණුවකට ඩිම්බය ඇති නිවැරදි පැලෝපීය නාලය තෝරා ගන්නත් එම ඩිම්බය පෝෂණය කරන්නත් ශක්තිය අවශ්‍යයි.

    පැලෝපීය නාලය තුළින් ඩිම්බයක් පැමිණෙන තුරු පැලෝපීය නාලයේ බිත්තිය මත රැඳී සිටීමටත් ශක්තිය අවශ්‍යයි.

    කාන්තාවකගේ ඔසප් චක්‍රය සමයේදීත් ශුක්‍රාණුවකට කාන්තාවගේ ශරීරය තුළ දිවි ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ කළින් සඳහන් කළ ආකාරයටම ශුක්‍රාණුවකට දින පහක කාලයක් සජීවී තත්ත්වයෙන් සිටිය හැකි නිසයි.

    කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන ඇතැම් අවස්ථාවන් අනුව වෙනස් වන්නට පුළුවන්. ඒ කාලයේ වහනය වන රුධිරය මඟින් ගර්භනීභාවයට කිසිම බාධාවක් ඇතිවන්නේ නෑ. ඩිම්බ නිකුත් කිරීම වන සමයේදී ලිංගිකව එක්වීම මඟින් ගර්භනී වීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව හොඳින් මතකයෙහි තබා ගන්න.

    කාන්තාවකගේ ශරීරයෙන් පිටත ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද ?

    කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරය ශුක්‍රාණුවකට ජීවය රුක ගැනීමට අවස්ථාව නොදුන්නත් ලිංගිකව එක් වීමකින් තොරව ඇතිවන ගැබ් ගැනීම් පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙන්නට පුළුවන්.

    ලිංගික සංසර්ගයකින් තොරව කාන්තාවක් ගර්භනී කිරීමට තරම් ප්‍රමාණවත් ජීවයක් කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරයේ දීත් ශුක්‍රාණුවකට රැක ගන්නට පුළුවන්. (මෙය සුළු වෙලාවක් පමණයි) එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවය වාර්තා කරන ආකාරයට මෙවැන්නක් සිදුවිමේ සම්භාවිතාවක් තිබෙනවා.

    උදාහරණයක් ලෙස කාන්තාවක් පුරැෂයකු සමඟ ලිංගිකව එක් නොවී විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමේදී පුරුෂ ශුක්‍රානු තැවරුණු ඇඟිලි මගින් යෝනිය ස්පර්ශ කිරීමෙන් පවා එම කාන්තාව ගර්භනී වන්නට පුළුවන්.

    කාන්තාවකට ගර්භනී වන්නට සෞඛ්‍යය සම්පන්න ශුක්‍රාණු.

    සරු හෙවත් සෞඛ්‍යය සම්පන්න ශුක්‍රානු සතුව ඇති මෙම ලක්‍ෂණ අනුව ඒවා හඳුනා ගත හැකියි.

    ප්‍රමාණය : කාන්තාවකට නිසි ලෙස ගර්භනී වීමට නම් ඩිම්බය පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ශුක්‍රාණු සෛල වැඩි ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වනවා.

    ක්‍රියාකාරීත්වය : කාන්තාවගේ පැලෝපීය නාලය ඔස්සේ දිගු දුරක් ශක්තිමත්ව දඟර දමමින් පිහිනීමේ හැකියාව ශුක්‍රාණු සතු විය යුතු වනවා.

    ව්‍යුහය : පැලෝපීය නාලය ඔස්සේ ගමන් කර ඩිම්බය පෝෂණය කළ හැකි අණ්ඩාකාර හිසක් සහ දිගු වලිගයක් ශුක්‍රාණුවක් සතු විය යුතු වනවා.

    ඩිම්බ නීකුත් වීමෙන් පසුව පැය 12 – 14 ත් අතර කාලයක් ඇතුළත ඩිම්බය පෝෂණය විය යුතු වනවා. එයින් අදහස් වන්නේ දරු සම්පතක් ලැබීමට නම් එම කාලය වෙද්දී පැලෝපීය නාලය තුළ සවිමත් ශුක්‍රාණුවක් තිබිය යුතු වීමයි.
    කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇත්නම් ඩිම්බ නිකුත් වීමේ නිසියාකාරව සිදු නොවනවා.“progesterone”හෝමෝනය කාන්තාවකගේ ශරීරය තුළ නිසි පරිදි තිබෙනවා නම් එම කාන්තාවට ලෙහෙසියෙන්ම ගර්භනී වන්නට පුළුවන්.

    කාන්තාවකට ගර්භනී වන්නට නම් ශුක්‍රාණු සෛල කොපමණ තිබිය යුතුද ?

    ඇත්තවශයෙන්ම මේ සඳහා එක් සරැ ශුක්‍රානු සෛලයක් පමණ තිබීමත් ප්‍රමාණවත් වනවා. ශුක්‍රානු සෛල වැඩිපුර තිබී මඟින් සිදු වන්නේ ගර්භනීභාවයට පත්වීමේ සම්භාවිතාව වැඩි වීමයි.

    ශුක්‍රාණුවක ජීව කාලය වර්ධනය කර ගන්නේ කෙසේද ?

    ශුක්‍රානුවක ජීව කාලය ස්වභාවිකවම වර්ධනය කරගන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රමවේද කිහිපයක් තිබේ.

    සෞඛ්‍ය සම්පන්නව සිටින්න.

    සමබල ආහාර වේලක් ලබාගෙන ක්‍රියාශීලී සහ සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම මඟින් කායික සෞඛ්‍යය වර්ධනය වනවාට අමතරව පුරුෂ ශුක්‍රානුවල සෞඛ්‍යයත් වර්ධනය කරගන්නට පුළුවන්.

    දවසින් වැඩි කාලයක් එක ස්ථානයකට වී රූපවාහිනී ආදිය නරඹමින් ක්‍රියාශීලි නොවන පුද්ගලයන්ගේ ශුක්‍රානු ක්‍රියාශීලී පුද්ගලයන්ගේ ශුක්‍රානුවලට වඩා ශක්තිමත් නොවන බව සොයාගෙන තිබෙනවා.

    ශුක්‍රානුවල වර්ධනය වැඩි කරවන ආහාර වර්ග ලෙස මත්ස්‍යයින්, කුකුල් මස්, පළතුරු, එළවළු, ධාන්‍ය සහ රනිල බෝග අහාරයට ගැනීම ඉතාමත් වැදගත් වනවා.

    ඇල්කොහොල් අඩුවෙන් පානය කිරීම.

    ශුක්‍රානුවල ජීව කාලය වර්ධනය කර ගන්නට සිදුකළ හැකි තවත් ක්‍රියාවක් වන්නේ පිරිමි පුද්ගලයකු විසින් පානය කරනු ලබන ඇල්කොහොල් ප්‍රමාණය අඩු කිරීමයි. ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයට වඩා ඇල්කොහොල් පානය කරනු ලබන වාර ගණන ශුක්‍රාණු දුර්වල කරනු ලබනවා.

    සතියකට වාර දෙකක් හෝ තුනක් ඇල්කොහොල් පානය කරන පුද්ගලයින්ට වඩා සතියේ සෑම දිනකම ඇල්කොහොල් පානය කරන පුද්ගලයන්ගේ ශුක්‍රාණු දුර්වල වන බව ඩෙන්මාර්කයේදී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මඟින් සොයාගෙන තිබෙනවා.

    මානසික ආතතිය දුරලීම

    මානසික ආතතිය දුරු කරගැනීම මඟිනුත් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කර ගන්නට පුළුවන්. ශාරීරික ආතතිය මඟින් සාමාන්‍ය ශරීරයට සෘණාත්මකව බලපාන අතර මානසික ආතතිය වැඩිවීම මඟින් ශුක්‍රාණුවල සෞඛ්‍යයට හානි සිදුවනවා.

    “Columbia” සරසවිය විසින් සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මඟින් කරුණු දක්වන ආකාරයට මානසික ආතතියක් ඇතිවීමේදී ශරීරය විසින් නිපදවනු ලබන හෝමෝන මඟින් ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝනවල නිපදවීම අඩපන කර ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩු කරනු ලබනවා.

    මේ අධ්‍යයනය විසින් කරුණු දක්වන ආකාරයට වෘත්තීය වශයෙන් ඇතිවන මානසික ආතතියට වඩා ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසා ඇතිවන මානසික ආතතිය වඩාත් සෘණාත්මක ලෙස බලපානු ලබනවා.

    දුම්පානයෙන් වළකින්න.

    ශුක්‍රානුවල දුර්වලතාවය කෙරෙහි දුම්පානය කිරීමත් වඩාත් අහිතකර ලෙස බලපානවා.

    මෙයට හේතුව වන්නේ දුම්පානය කිරීම මගින් ශුක්‍රානු සෛල මගින් ඩිම්බය පෝෂණය කිරීම දුර්වල කරවීමයි. ඩිම්බය පෝෂණය වුවත් මෙවන් තත්වයකදී ගර්භපාතය “miscarriage” වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්.

    ශුක්‍රාණුවල සෞඛ්‍යය සම්පන්න බව වර්ධනය කර ගන්නට අතිරේකයන්…

    ශුක්‍රානුවල සෞඛ්‍යය වර්ධනය කරන විවිධ අතිරේක ඖෂධයන් තිබෙනවා. උදාහරණයක් ලෙස ෆෝලික් අම්ලය සහ සින්ක් වැනි සංයෝගයන් අඩංගු වන අතිරේකයන් විසින් ශුක්‍රානු ප්‍රමාණය වර්දධනය කරනු ලබනවා.

    75%ක පමණ ප්‍රතිශතයක් එවන් ඖෂධ ලබාගෙන තම දරුඵල අවශ්‍යතාවය ඉටු කරගෙන ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

    මෙවන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    තරුණයින්ගේ ශුක්‍රාණු පානය කිරීමන් තරුණියන්ට ලැබෙන ප්‍රතිලාභ

    පිරිමින්ගේ ශුක්‍රානු වල තියෙන්නෙ තනිකරම ශක්ති පධාර්ථයි.අපි කන ආහාර වේලක උපරිම පෝෂණය මේ පිටවෙන ශුක්‍රාණු වල අඩංගුයි.ඉතින් මේ ශුක්‍රාණු පානය කිරීම කිසිසේත්ම ශරීරයට අහිත කර නෑ.කාන්තාවන්ට කෙලින්ම පෝෂදායී ආහාර වේලක් ගත්තා වගේ තමයි.මේ නිසාම තමයි ස්වයං වින්දනයේ යෙදෙන එකත් අඩු කරන්න කියෙන්නේ.කොල්ලො කෙට්ටු වෙන්නේ මේ නිසයි.මේ හේතුව නිසා අනාගතයේ නීරෝගී පුරුෂයින්ගේ ශුක්‍රාණු මිලට ගැනීමට ඇමරිකාව වැනි දියුණු රටවල් කටයුතු කරන බව කියල තියනවා

    විෂාදය

    මුලින්ම කිව්වනේ පිරිමි කෙනෙක්ගෙන් පිටවෙන ශුක්‍රාණු දියරයේ දිනකට සෑහෙන්න පෝ්‍ෂණය පිරි ආහාර වේලකට සමානයි කියලමේ ශුක්‍රාණූ බොන එකෙන් විතරක් නෙමෙයි මුහුණේ ගා ගැනීමෙන් විෂාදය යන රෝගයට කාලයත් සමග ප්‍රතිකාර ලැබෙනව කියන වෛද?යවරුන් හොයාගෙන කියනවා.ඉතින් ලිංගික එකතුවීමකින් පස්සෙ බොන්න බැරිනම් මූණට හරි දාගන්න

    නින්ද

    ඔබ ලිංගිකව එකතුවන රැයකදි නින්ද යන එක අඩුයි.නමුත් ලිංගිකව එකතුවීමකින් පිරිමි කෙනාගෙ ශුක්‍රාණු පානය කරන්නේනම් මේ ශුක්‍රාණුවල ඇති මෙලෙටොනින් කියන දියරය ඔබේ රුධිරයට එක්වී මනස සැහැල්ලු කරනවා.අනිවාර්යයෙන් සුවදායී නින්දකට හොදම බෙහෙතක් තමයි පිරිමින්ගේ ශුක්‍රාණු


    විටමින්

    මුලින්ම කිව්වා පිරිමින්ගෙන් පිටවන ශුක්‍රාණු කියන්නෙ තනිකරම පෝෂදායී ආහාර වේලක් කියල.මෙකෙන් විටමින් වර්ග එකක් දෙකක් නෙමෙයි.මේ ශක්‍රාණු වලින් විටමින් ජාති සියල්ලම වගේ ලැබෙනවා.කාන්තාවක් විදියට නිරෝගී වන්න පුලුවන් පිරිමි කෙනාගේ ශුක්‍රාණු පානයෙන්

    රුධීර පීඩිනය

    මේකනම් ගැබ්ගෙන ඇති කාන්තාවන්ට විතරයි ආදාල.ගැබිණි මවක් වුනාට පස්සෙ නිතරම වගේ කානතාවකගේ රුධිර පීඩනය සාමාන්‍ය කාන්තාවකට වඩා ගොඩක් වැඩියි.මේ රුධිර පීඩනය අඩුකරගන්න ස්වාමියාගේ ශුක්‍රාණු පානය කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කරල ලතියනවා

    පිළිකා

    පිරිමින්ගේ ශුක්‍රාණු කියන් පරස්ථි පිළිකා නාශකයක්.කාන්තාක් පතමන්ගේ සහකරුවාගේ ශුක්‍රාණූ පානය කරනාවනම් ඇයට පුරස්ථි පිළිකා ඇතිවීමේ අවධානමක් නැති තරම් කියල තමයි වෛද්‍ය වරු කියන්නේ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ශුක්‍රාණු පිටවීමක්‌ නොවුණත් ශිෂ්ණයෙන් පිට වෙන ශ්‍රාවයෙන් ගැබ් ගන්න පුළුවන්ද?

    මිනිසාගේ පරිණාමයේ සිට පිරිමියාට උරුම වී ඇති විශේෂ ලක්‍ෂණයක්‌ වනුයේ ඉතා ඉක්‌මනින් ලිංගික උත්තේජනයකට පත්වීම ය. එනිසා කාන්තාවකට මෙන් නොව පිරිමියෙකුට ලිංගික හැඟීමක්‌ මතු වූ විට ඉතා ඉක්‌මනින් ලිංගික උත්තේජනයක්‌ ඇති වේ. පිරිමියෙකු ලිංගික උත්තේජනයට පත්වූ විට දැකිය හැකි ලක්‍ෂණය වන්නේ ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත්වීම ය.

    ඒ සමගම වෘෂණ කෝෂ ද ඉහළට ගොස්‌ ශක්‌තිමත් වේ. මෙය ලිංගික හැඟීමක්‌ ඇති වී තත්ත්පර 30 ක පමණ කෙටි කාලයකදී ඇති විය හැකිය. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌විය හැකිය. වයසින් වැඩිවීමකදී ලිංගික උත්තේජනයකදී ශිෂ්ණය ප්‍රාණවත්වීම සඳහා ගතවන කාලය වැඩිවිය හැකිය.

    එසේම වයසින් මුහුකුරා යන පුද්ගලයන්ට ලිංගික උත්තේජනය ඇතිකර ගැනීම සඳහා සිතිවිලි මෙන්ම ස්‌පර්ශයද අවශ්‍ය වේ.

    පිරිමියකු ලිංගිකව උත්තේජනයට පත්ව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වූ විට ශිෂ්ණය කෙලවර තෙත්වීමක්‌ ඇති වේ. මෙම තෙත්වීම සිදුවන්නේ ලිංගිකව එක්‌වීම සඳහා පහසු කරන ලිහිසිකාරක තරලයක්‌ පිටවීම නිසාය. එය ආවර්ණය තරලයකි.

    මෙය ශුක්‍රාණු පිටවීමක්‌ නොවුණත් මෙම තරලයෙහි ශුක්‍රාණු කිහිපයක්‌ තිබිය හැකිය. එනිසා ගැබ් ගැනීමක්‌ අපේක්‍ෂා නොකර ලිංගිකව එක්‌වන විට නිසි උපත් පාලන ක්‍රම අනුගමනය කළ යුතුය. මෙම තරලයේ ඇති ශුක්‍රාණුවක්‌ කාන්තාවගේ යෝනි මාර්ගයට එක්‌ වුවහොත් ගැබ් ගැනීමක්‌ ඇති විය හැකිය. එනිසා ලිංගිකව එක්‌වීමේදී පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගයට යැම වළක්‌වා ගැනීමෙන් පමණක්‌ අනවශ්‍ය ගැබ්ගැනීමක්‌ වළක්‌වා ගත නොහැකිය.

    ශුක්‍රාණු පිටවීම

    ලිංගිකව එක්‌වීමේදී ශුක්‍රාණු පිටවීම සඳහා ගතවන සාමාන්‍ය කාලය ලෙස පවසන්නේ විනාඩි 05 ත් 06 අතර කාලයකි. එහිදී පිටවන ශුක්‍ර තරලයේ ප්‍රමාණය ශුක්‍රතරලය පිටනොවී තිබූ කාලය සහ ලිංගික උත්තේජනය අනුව ප්‍රධාන වශයෙන් තීරණය වේ. එසේම ලිංගිකව එක්‌වන ආකාරය අනුව ශුක්‍රාණු පිටවන කාලය පමා කරගත හැකි ය.

    යම් පුද්ගලයකුට ලිංගිකව එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් එය නිතර නිතර සිදුවනවා නම් සහ මෙම තත්ත්වය නිසා මානසික පීඩාවක්‌ ඇති වේ නම් එහිදී වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය.

    එසේ නොමැතිව යම් තැනැත්තෙක්‌ එම කාලය තුළදී ශුක්‍රාණු පිටවීමෙන් වුව තෘත්තිමත් වේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්‌ නොවේ.

    විනාඩියකටත් අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක්‌ නම් සහ ඉන් ලිංගිකව එක්‌වන දෙදෙනාටම මානසික ගැටලුවක්‌ මතුවේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ය.

    ශුක්‍රාණු පිට වූ පසු

    පිරිමියකුට ශුක්‍රාණු පිටවූ පසු ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවී යයි. වහාම යළි ලිංගික උත්තේජනයක්‌ ඇති නොවේ. ඒ සඳහා යම් කාලයක්‌ ගතවේ. මෙම කාලය වයස අනුව තීරණය වේ.

    යොවුන් වියේදී මෙය පැය භාගයක්‌ පමණ කාලයකදී පමණ සිදුවිය හැකිය. වයසට යන විට මෙම කාලය දීර්ඝ වේ. ඇතැම් දෙනාට දින ගණනක්‌ ගතවිය හැකිය.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

    ඔබේ බිරිද දරුවෙකු පිළිසිඳගැනීමට උත්සාහ කරනවා නම් පිළිසිඳගැනීම සාර්ථක කර ගැනීමට ශුක්‍රාණු වලට හානිකර මේ ආහාර වැළකීම ඉතා සුදුසු වේ.

    පැණිරස හා සිසිල් බීම

    අධික සීනි ඔබගේ බර වැඩිවීම මෙන්ම හෘදයාබාධ ඇතිවිය වීමටද හේතුවෙනවා පමණක් නොව එය ඔබගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුකිරීමට මෙන්ම ඒවායේ ගුණාත්මක භාවය අඩු විය හැකිය. අන්න ඒ නිසා ඔබේ සීනි පරිභෝජනය පාලනය කිරීම වැදගත් ය.

    සැකසූ මස්

    බේකන්, හොට්ඩොග්ස් සහ හැම් වැනි සැකසූ මස් වර්ග වල අඩංගු කල් තබාගන්නා ද්‍රව්‍ය ශුක්‍රාණු වල ගුණාත්මක භාවයට හානි කරනු ලබයි. සමහර සකස් කරන ලද මස් වල සාමාන්‍ය මස්වලට වඩා වැඩි හෝමෝන ප්‍රමාණයක් අඩංගු විය හැකිය. එය ඔබේ ටෙටෙස්ටොස්ටෙරෝන් මට්ටමට බලපායි.

    ටින් කළ ආහාර

    ඊස්ට්‍රජන් වලට සමාන බලපෑමක් ඇති කළ හැකි රසායනික ද්‍රව්‍යයක් වන BPA මගින් ඔබේ ශුක්‍රාණු වල ප්‍රමාණය හා ගුණාත්මක භාවය අඩු කළ හැකිය.

    මධ්‍යසාර

    බීයර් විශාල ප්‍රමාණයක් ඔබේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් ප්‍රමාණය වැඩි වන අතර ඒ තුලින් ඔබේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු කරනු ලබයි . මධ්‍යසාර පාන වර්ග ඔබේ අක්මාව වෙත බලපෑම් කරනව.ඒවායින් වැළකීම වඩාත් සුදුසුය.

    සෝයා බෝංචි නිෂ්පාදන

    සෝයා සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ආහාරයක් විය හැකි නමුත්, ඔබ පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම්, සෝයා හා සෝයා සහිත ආහාර විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම වැළැක්වීම ඉතා හොද අදහසක් වේ. ඒ විශාල ලෙස සෝයා පරිභෝජනය ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරිත්වය අනුකරණය කරමින් ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීමට මග පාදයි.

    සම්පූර්ණ මේද සහිත කිරි සහ කිරි නිෂ්පාදන

    පරිසරයෙන් ආහාර සමග පළිබෝධ නාශක හා රසායනික ද්‍රව්‍ය එළදෙනුන් විසින් ආහාරයට ගනී. ඒවා එළදෙනුන්ගේ මේදයේ තැම්පත් වී එළකිරි වලට එකතු වේ. මේ රසායනික ද්‍රව්‍ය මගින් ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩුවීම වැනි ගැටළු ඇතිවිය හැක.

    එබැවින් ඔබ පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම් මේවා දිනපතා පරිභෝජනය කිරීමෙන් මිදීම සුදුසු වේ.

    පළිබෝධ නාශක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු පළතුරු සහ එළවළු

    එළවළු නැවුම් ලෙස කෘමීන්ගෙන් තොරව තබාගැනීම සඳහා පළිබෝධ නාශක ද්‍රව්‍ය සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සුදුසු විය හැකිය. නමුත් ඒවාට ඔබේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කල හැකිය. සමහර පළිෙබෝධ නාශක පුරුෂයන් තුළ නිසරු භාවය ඇති කිරීමට හේතුවේ. එබැවින් කාබනික එළවළු සහ පලතුරු කන්න වඩා සුදුසු වේ. ඔබ කෑමට ගන්නා ආහාරයේ කිසිදු හානිකර රසායනික ද්‍රව්‍ය වලින් තොර බව සහතික විය හැකිය.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    තරුණයින්ගේ ශුක්‍රාණු පානය කිරීමන් තරුණියන්ට ලැබෙන ප්‍රතිලාභ

    පිරිමින්ගේ ශුක්‍රානු වල තියෙන්නෙ තනිකරම ශක්ති පධාර්ථයි.අපි කන ආහාර වේලක උපරිම පෝෂණය මේ පිටවෙන ශුක්‍රාණු වල අඩංගුයි.ඉතින් මේ ශුක්‍රාණු පානය කිරීම කිසිසේත්ම ශරීරයට අහිත කර නෑ.කාන්තාවන්ට කෙලින්ම පෝෂදායී ආහාර වේලක් ගත්තා වගේ තමයි.මේ නිසාම තමයි ස්වයං වින්දනයේ යෙදෙන එකත් අඩු කරන්න කියෙන්නේ.කොල්ලො කෙට්ටු වෙන්නේ මේ නිසයි.මේ හේතුව නිසා අනාගතයේ නීරෝගී පුරුෂයින්ගේ ශුක්‍රාණු මිලට ගැනීමට ඇමරිකාව වැනි දියුණු රටවල් කටයුතු කරන බව කියල තියනවා

    විෂාදය

    මුලින්ම කිව්වනේ පිරිමි කෙනෙක්ගෙන් පිටවෙන ශුක්‍රාණු දියරයේ දිනකට සෑහෙන්න පෝ්‍ෂණය පිරි ආහාර වේලකට සමානයි කියලමේ ශුක්‍රාණූ බොන එකෙන් විතරක් නෙමෙයි මුහුණේ ගා ගැනීමෙන් විෂාදය යන රෝගයට කාලයත් සමග ප්‍රතිකාර ලැබෙනව කියන වෛද?යවරුන් හොයාගෙන කියනවා.ඉතින් ලිංගික එකතුවීමකින් පස්සෙ බොන්න බැරිනම් මූණට හරි දාගන්න

    නින්ද

    ඔබ ලිංගිකව එකතුවන රැයකදි නින්ද යන එක අඩුයි.නමුත් ලිංගිකව එකතුවීමකින් පිරිමි කෙනාගෙ ශුක්‍රාණු පානය කරන්නේනම් මේ ශුක්‍රාණුවල ඇති මෙලෙටොනින් කියන දියරය ඔබේ රුධිරයට එක්වී මනස සැහැල්ලු කරනවා.අනිවාර්යයෙන් සුවදායී නින්දකට හොදම බෙහෙතක් තමයි පිරිමින්ගේ ශුක්‍රාණු


    විටමින්

    මුලින්ම කිව්වා පිරිමින්ගෙන් පිටවන ශුක්‍රාණු කියන්නෙ තනිකරම පෝෂදායී ආහාර වේලක් කියල.මෙකෙන් විටමින් වර්ග එකක් දෙකක් නෙමෙයි.මේ ශක්‍රාණු වලින් විටමින් ජාති සියල්ලම වගේ ලැබෙනවා.කාන්තාවක් විදියට නිරෝගී වන්න පුලුවන් පිරිමි කෙනාගේ ශුක්‍රාණු පානයෙන්

    රුධීර පීඩිනය

    මේකනම් ගැබ්ගෙන ඇති කාන්තාවන්ට විතරයි ආදාල.ගැබිණි මවක් වුනාට පස්සෙ නිතරම වගේ කානතාවකගේ රුධිර පීඩනය සාමාන්‍ය කාන්තාවකට වඩා ගොඩක් වැඩියි.මේ රුධිර පීඩනය අඩුකරගන්න ස්වාමියාගේ ශුක්‍රාණු පානය කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කරල ලතියනවා

    පිළිකා

    පිරිමින්ගේ ශුක්‍රාණු කියන් පරස්ථි පිළිකා නාශකයක්.කාන්තාක් පතමන්ගේ සහකරුවාගේ ශුක්‍රාණූ පානය කරනාවනම් ඇයට පුරස්ථි පිළිකා ඇතිවීමේ අවධානමක් නැති තරම් කියල තමයි වෛද්‍ය වරු කියන්නේ.

    කවුද හත්තලාමේ මේ බොරු ලියනෙ?
    ගෑනුන්ට ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් නෑ:lol::lol:
     
    • Haha
    Reactions: shenat

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඔබේ සහකරුගේ නිරෝගිකම ගැන කියන ශුක්‍රාණු වල පාට 4 ක්

    ඔබේ සහකරුගේ ශුක්‍රාණු වල පාට අනුව ඒවා නිරෝගිදැයි ඔබට දැනගන්න පුළුවන්.

    පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාලය යුවළකට වඩාත්ම අභියෝගාත්මකයි. නිරෝගී ශුක්‍රාණු හෝ ශක්තිමත් ශුක්‍රාණු තිබීම ගැබ්ගැනීමේ අවස්ථා වැඩි කරනවා.

    නමුත් සමහර විට, මෙම මාතෘකාව ඔබේ සැමියා සමඟ සාකච්ඡා කිරීම අසීරු වෙන්න පුළුවන්.

    එසේම කතා කිරීමට තරමක් සංවේදී කාරණයක් වෙන්න පුළුවන්.

    ඉතින් ඔබේ සැමියාගේ ශුක්‍රාණු දෙස බැලීමෙන් පමණක් ඒවා සෞඛ්‍ය සම්පන්නදැයි කියන්නේ කොහොමද? මෙන්න ඒ සම්බන්ධ මග පෙන්වීමක්.
    ශුක්‍රාණු නිරෝගී දැයි ශුක්‍රාණු වල පාට ‌‌දෙස බැලීමෙන් කියන්නේ කෙසේද?

    ඔබේ සැමියාගේ ශුක්‍ර තරලය ස්වභාවිකවම ඔහුගේ ශුක්‍රාණු වල සෞඛ්‍යය ගැන බොහෝ දේ පවසනවා.

    ශුක්‍ර තරලයේ පාට එහි සෞඛ්‍යය පිළිබඳ කියන හොඳම ක්‍රමයකි.

    ඔබ පරීක්ෂා කළ යුතු පළමු දෙය ශුක්‍රාණුවේ වර්ණය වන අතර එය එහි සෞඛ්‍යය ගැන බොහෝ දේ ඔබට කියනු ඇත.


    වලාකුළු සුදු හෝ අළු

    සාමාන්‍ය ශුක්‍ර තරලය සාමාන්‍යයෙන් වලාකුළු සහිත සුදු හෝ අළු පැහැයක් ගන්නා අතර ජෙලි වැනි ස්වභාවයක් ගන්නවා.

    මෙය ඔබේ සැමියාගේ ශුක්‍රාණු වල වර්ණය නම් එහෙනම් වඩාත් හොදයි.

    ඉහළ මට්ටමේ ශුක්‍රාණු ප්‍රමාණයක් සහ ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම සඳහා පහල ඉඟි වලින් කියන ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න.

    රෝස, රතු, දුඹුරු හෝ තැඹිලි

    සමහර විට ශුක්‍රාණු වල රුධිරය තිබීම නිසා මේ වර්ණ ඇතිවෙන්න පුළුවන්.

    සමහර අවස්ථාවලදී, දැඩි ලෙස ලිංගිකව එක්වීම හෝ ස්වයංවින්දනය මේ සදහා හේතුවෙන්න පුළුවන්. එය නම් දින කිහිපයකින් යථා තත්වයට පත්වෙනවා.

    නමුත් එසේ නොවී තත්වය බරපතල වේ නම් රුධිර පීඩනය ඇතිවීම, හර්පීස්, ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි ලිංගාශ්‍රිත රෝග හෝ පුරස්ථි ආසාදනය නිසා ඇති වු තත්වයක් වෙන්නත් පුළුවන්.

    ඔබේ පෞද්ගලික අවයව ඇති පෙදෙසෙහි හෝ ඒ අවට වේදනාවක් තිබේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

    කළු

    බොහෝ විට කළු ශුක්‍රාණු ඇතිවන්නේ පැරණි වු රුධිරය නිසයි. නමුත් ඔබේ සුසුම්නාවට වු තුවාලයක් නිසාත් එසේ වෙන්න පුළුවන්.

    එසේ නොවේ නම් මෙය වඩාත් බරපතල ගැටළුවක් විය හැකි බැවින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

    කහ හෝ කොළ

    කහ හෝ කොළ ශුක්‍රාණු ඇතිවන්නේ සාමාන්‍යයෙන් ශුක්‍ර තරලය සමඟ මිශ්‍ර වී ඉතිරිව ඇති මුත්‍රා නිසයි.

    ඒ නිසා බොහෝ විට මේ අමුතු වර්ණ ශුක්‍රාණු ලැබෙනවා.

    එසේ නොමැති නම් එය මුත්‍රා ආසාදන, පුරස්ථි ආසාදන හෝ ලිංගාශ්‍රිත රෝග වැනි හේතුන් නිසා ඇතිවෙන වෛද්‍ය ගැටලුවක ලකුණක් වෙන්නත් පුළුවන්.

    ශුක්‍රාණු පිටවීමෙන් පසු ඔබේ සැමියා වේදනාවෙන් සිටී නම්, වෛද්‍යවරයා හමුවෙන්න.