කමාන්ඩෝ ගල්ටගේ අවසන් ගමන

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,911
    18,780
    113
    අනිත් එක බං ලංකාවේ tv චැනල් කීයක් තියෙනවද?? හැම එකේම මෙලෝ රහක් නැති නළු නිළියෝ විතරයි. මෙහෙම මිනිහෙක්ට මැරෙනකම්ම ඒවයේ ඉඩක් නෑ කියන්නේ කොච්චර අපරාදයක්ද බං
    වනැස චැනල් එක බලන්න අයියෙ.. සමහර කතා තියනව film ගහන්න තරම් කතා
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    ඕකුන්ට ශොට් දැම්මටලේසියකට වදින්නෙත් නෑ බං ,හැලි පිටින් ඉතින් බොන්නේ 😢
    eka nam ottu naa.. api ottuwata biwwa.a sf eka 8 ape 8 i..bottle 14 gahuwa ..khama gahuwada manda..vauniyawe sf camp eke biwwe// LRRP hodama waddo set ekak..name kiyanna ba..habay SF eka lost.unge ekke wamane damma.ottuwa paradai
     
    • Like
    Reactions: vito and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,911
    18,780
    113
    පුටුවකින් වැටිල කොහොමද මිනිහෙක් මැරෙන්නෙ
    මම දන්නෙ ත් නෑ ඒක නම්, නමුත් එහෙම වෙලා තියනව නේද කීප වතාවක්ම. සුශුම්නාව කැඩිල කියල තමයි කියන්නෙ..

    මේ සම්බන්ද දැනුමක් තියන කෙනෙක් පැහැදිලි කරල දේවි ඉස්සරහට..

    හැබැයි මම අහල තියනව ඇදෙන් වැටිල මැරුන මනුස්සයෙක් ගැනත්. ඒත් ශුසුම්නාවට ඩැමේජ් වෙලා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ප්ලාස්ටික් පුටුව කඩන් වැටිලා නිව්ස් වල කියපු දෙවෙනි මරණය.
    ශූෂුම්නාව කඩලා යන්න පුළුවන් හරියට වැදුනොත් . බීලා එක්කනේ ඉන්නේ

    මෝටාර් එකකින් මරන්න බැරිවෙච්ච මනුස්සයා පුටුව කඩන් වැටිලා මැරුනා කිව්වම :(
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    මම දන්නෙ ත් නෑ ඒක නම්, නමුත් එහෙම වෙලා තියනව නේද කීප වතාවක්ම. සුශුම්නාව කැඩිල කියල තමයි කියන්නෙ..

    මේ සම්බන්ද දැනුමක් තියන කෙනෙක් පැහැදිලි කරල දේවි ඉස්සරහට..

    හැබැයි මම අහල තියනව ඇදෙන් වැටිල මැරුන මනුස්සයෙක් ගැනත්. ඒත් ශුසුම්නාවට ඩැමේජ් වෙලා
    අඩිය ගහල ඉන්න ඇති බන් හොදට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    අනිත් එක බං ලංකාවේ tv චැනල් කීයක් තියෙනවද?? හැම එකේම මෙලෝ රහක් නැති නළු නිළියෝ විතරයි. මෙහෙම මිනිහෙක්ට මැරෙනකම්ම ඒවයේ ඉඩක් නෑ කියන්නේ කොච්චර අපරාදයක්ද බං
    විරුවෙක් ගෙනල්ලා උන සන්තෑසියම මදෑ ආයේ විරුවෝ මාකට් නොකර ඉන්න