කොරහත් බිදගෙන තමයි යන්නෙලොකු විනාසයක් ඉස්සරහට මුන් කරයි ඔන්න බලන්නකො
ඔන්න අන්තිම සෙල්ලම් ටික පටන් ගත්තා. ඩයලොග් ටවර් ගහලා ෆ්‍රී ෆෝන්ස් දීලා ඔක්කොම තොරතුරු අදින්න යන්නෙ. තව කූඩාරම් වලට අයිස් දාලා අත්අඩංගුවට ගන්න. ආමි එකේ කට්ටිය ඇතුලට දාලා ප්‍රශ්න හදන්න 18ට කලින්.

300ක් මරපු එවුන්ට ඕවා මොනාද අනික හොරා කාපුවා දැනටම පන්නලා ඉවරනේකොරහත් බිදගෙන තමයි යන්නෙ
aragala expertla.un oya kiyana widiyata kaloth aragale dawas 3k thiyen na.dan yana widiya nisa thama oka radila thiyenne
ඔව් ඕවා ඔක්කොම ප්ලෑන්. ඩයලොග් මේ හදිස්සියෙ ඇයි ටවර් ගහන්නෙ? කවුද අවසර දෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ දෙයකට සපෝට් කරන්න ? ඇයි ෆ්‍රී ෆෝන් 200ක් දුන්නෙ? ඒවා දුන්නෙ spy software දාලා වෙන්න පුලුවන්.
ඔව් මුන් ලොකු විනාසයක් කරන්න හදනවා වගේ තමයි තේරෙන්නෙ.මාස තුනකින් විතර හැරිලා බැලුවම ආයෙම ජනපතො සෝටා අග මැටි මයිනා කියලා මතක් උනාම මාර දුකයි
300ක් මරපු එවුන්ට ඕවා මොනාද අනික හොරා කාපුවා දැනටම පන්නලා ඉවරනේ
------ Post added on Apr 15, 2022 at 9:35 PM
Civil case karanwa okun act ekk wage training ekata. Samahara welawata public eka atharatama dala krnawa.ඩබ් කරල වෙන්න බැරිද? හමුදාවකට ඔය වගේ වැඩක් කරන්න තියෙන ඉඩ බොහොම අඩුයිනෙ. එක එක පක්සවල අය ඉන්නවනෙ.
mata issara indala prashnayak thiyanawa police kudu danakota ai usawi nihandawa inne?CID karayo dala athi kiyala matath hetenawa... kudu wage drugs danna puluwan.

eka thamai kiyanne police karayanta bag walata wallets ehima denna epa kiya;amata issara indala prashnayak thiyanawa police kudu danakota ai usawi nihandawa inne?
kohomada police un kudu thiyagena inne? ai bar association eka mewata wiruddawa nagi hitinne naththe?
mokada mg ganaka hambunoth sorry, nikarune keedenek adda ohoma karanawa nam![]()
ehema nodith karanawa kiyanne kohomada?eka thamai kiyanne police karayanta bag walata wallets ehima denna epa kiya;a