කමාන්ඩෝ රෙජිමේන්තුවේ අමුතු පුහුණුවීම 😣😣

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔන්න අන්තිම සෙල්ලම් ටික පටන් ගත්තා. ඩයලොග් ටවර් ගහලා ෆ්‍රී ෆෝන්ස් දීලා ඔක්කොම තොරතුරු අදින්න යන්නෙ. තව කූඩාරම් වලට අයිස් දාලා අත්අඩංගුවට ගන්න. ආමි එකේ කට්ටිය ඇතුලට දාලා ප්‍රශ්න හදන්න 18ට කලින්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔන්න අන්තිම සෙල්ලම් ටික පටන් ගත්තා. ඩයලොග් ටවර් ගහලා ෆ්‍රී ෆෝන්ස් දීලා ඔක්කොම තොරතුරු අදින්න යන්නෙ. තව කූඩාරම් වලට අයිස් දාලා අත්අඩංගුවට ගන්න. ආමි එකේ කට්ටිය ඇතුලට දාලා ප්‍රශ්න හදන්න 18ට කලින්.

    :yes:

    Screenshot_20220415-233539_copy_576x1282.png
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මාස තුනකින් විතර හැරිලා බැලුවම ආයෙම ජනපතො සෝටා අග මැටි මයිනා කියලා මතක් උනාම මාර දුකයි

    කොරහත් බිදගෙන තමයි යන්නෙ
    300ක් මරපු එවුන්ට ඕවා මොනාද අනික හොරා කාපුවා දැනටම පන්නලා ඉවරනේ
    ------ Post added on Apr 15, 2022 at 9:35 PM
     
    • Like
    Reactions: U-tag and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔව් ඕවා ඔක්කොම ප්ලෑන්. ඩයලොග් මේ හදිස්සියෙ ඇයි ටවර් ගහන්නෙ? කවුද අවසර දෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ දෙයකට සපෝට් කරන්න ? ඇයි ෆ්‍රී ෆෝන් 200ක් දුන්නෙ? ඒවා දුන්නෙ spy software දාලා වෙන්න පුලුවන්.

    මාස තුනකින් විතර හැරිලා බැලුවම ආයෙම ජනපතො සෝටා අග මැටි මයිනා කියලා මතක් උනාම මාර දුකයි

    300ක් මරපු එවුන්ට ඕවා මොනාද අනික හොරා කාපුවා දැනටම පන්නලා ඉවරනේ
    ------ Post added on Apr 15, 2022 at 9:35 PM
    ඔව් මුන් ලොකු විනාසයක් කරන්න හදනවා වගේ තමයි තේරෙන්නෙ.
    ------ Post added on Apr 15, 2022 at 9:39 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,698
    113
    ගග අද්දර
    ඩබ් කරල වෙන්න බැරිද? හමුදාවකට ඔය වගේ වැඩක් කරන්න තියෙන ඉඩ බොහොම අඩුයිනෙ. එක එක පක්සවල අය ඉන්නවනෙ.
    Civil case karanwa okun act ekk wage training ekata. Samahara welawata public eka atharatama dala krnawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113
    CID karayo dala athi kiyala matath hetenawa... kudu wage drugs danna puluwan.
    mata issara indala prashnayak thiyanawa police kudu danakota ai usawi nihandawa inne?
    kohomada police un kudu thiyagena inne? ai bar association eka mewata wiruddawa nagi hitinne naththe?
    mokada mg ganaka hambunoth sorry, nikarune keedenek adda ohoma karanawa nam :(
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    පැහැදිලි කිරීමක් කරන්න එලකිරියේ කොමාන්ඩෝස්ල නැද්ද ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    mata issara indala prashnayak thiyanawa police kudu danakota ai usawi nihandawa inne?
    kohomada police un kudu thiyagena inne? ai bar association eka mewata wiruddawa nagi hitinne naththe?
    mokada mg ganaka hambunoth sorry, nikarune keedenek adda ohoma karanawa nam :(
    eka thamai kiyanne police karayanta bag walata wallets ehima denna epa kiya;a