it is a part of routine recruit training
watch this
කමාන්ඩොස්ලව ට්‍රඉන් කරන්නෙ ඌනම දේකට මූනදෙන්නපැහැදිලි කිරීමක් කරන්න එලකිරියේ කොමාන්ඩෝස්ල නැද්ද ?
එයලගෙ මොටෝ එක "නොහැක්කක් නොමැත"
it is a part of routine recruit training
කමාන්ඩොස්ලව ට්‍රඉන් කරන්නෙ ඌනම දේකට මූනදෙන්නපැහැදිලි කිරීමක් කරන්න එලකිරියේ කොමාන්ඩෝස්ල නැද්ද ?
watch this
කමාන්ඩොස්ලව ට්‍රඉන් කරන්නෙ ඌනම දේකට මූනදෙන්න
එයලගෙ මොටෝ එක "නොහැක්කක් නොමැත"
මේ නිතිවිරෝධි රැස්විමක් විසුරුවා හැරිමේ පුහුණුවිමක්, ඕය කැම්ප් එකේ විතරක් නෙමෙයි හැම යුද හමුදා කදවුරකම මාසේකට දෙපාරක්වත් කරනවා.මුන් දන්නේ නැති වෙන්න පුලුවන්,එකනිසා හොයලා අහලා දැනගත්තට අවුලක් නෑ,එත් මාධ්‍යය ඉස්සරහ දන්නේ නැති දෙවල් කිව්වහම රටක් බලන් ඉන්න නිසා වැරදි අවබෝධයක් ඇතිවෙනවා සිවිල් ජනතාව යුද හමුදාව ගැන.ඇයි ඉතින් උද්ගෝෂණ ලයින් වලට පුහුණු වෙන්නේ...

yako jaffna demala ewun weapons aran awath ochara baya wune na shinhalu 
ඉලක්කම් දෙකක් එකතු කරන්න දෙන්න ඕනෙ නැහැකි දේ බලන්නwatch this
කමාන්ඩොස්ලව ට්‍රඉන් කරන්නෙ ඌනම දේකට මූනදෙන්න
එයලගෙ මොටෝ එක "නොහැක්කක් නොමැත"
මෙහෙම ලී ක් කර ගත්තේ නෑ පානදුරේ නංගි වත්![]()
එහම ගොන් ආතල් දුන්නොත් නම් එන්ඩ් ඔෆ් අන්න්දුස් තාමඔන්න අන්තිම සෙල්ලම් ටික පටන් ගත්තා. ඩයලොග් ටවර් ගහලා ෆ්‍රී ෆෝන්ස් දීලා ඔක්කොම තොරතුරු අදින්න යන්නෙ. තව කූඩාරම් වලට අයිස් දාලා අත්අඩංගුවට ගන්න. ආමි එකේ කට්ටිය ඇතුලට දාලා ප්‍රශ්න හදන්න 18ට කලින්.