Good morning

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    ඊයෙ අම්මල එනකොට 9 මාර විතර වුණා
    සාලෙ සැටි පුටුව උඩ මට ඇලවෙලා හිටිය. නින්දත් ගියා මට
    රඹුටන් මැංගුස් ගෙනත් තිබුණ

    කෑව හෙනට, යකෝ මේව සැරයි කියන එක මට තේරුණේ අදයි
    රෑ නින්ද ගියෙත් නෑ හරියට. නින්දෙන් ඔලුව නලියනව
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ඊයෙ අම්මල එනකොට 9 මාර විතර වුණා
    සාලෙ සැටි පුටුව උඩ මට ඇලවෙලා හිටිය. නින්දත් ගියා මට
    රඹුටන් මැංගුස් ගෙනත් තිබුණ

    කෑව හෙනට, යකෝ මේව සැරයි කියන එක මට තේරුණේ අදයි
    රෑ නින්ද ගියෙත් නෑ හරියට. නින්දෙන් ඔලුව නලියනව
    @AnuradhaRa ඇඟ සිසිල් කරණ දේවල් ගන්න ....වතුර/තැඹිලි බොන්න ටිකක් වැඩියෙන් ... සව් ටිකක් තම්බල ගන්ඩ ... Allergy ඒවි නැත්තන්
     
    • Like
    Reactions: Yin And Yang

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    672
    93
    ලෝකේ ලස්සන වෙන්නත් එක එක vibe එකේ මිනිස්සු ඕනේ නේද?නැත්නම් ටිකක් boring වගේ. @AnuradhaRa Vlog Channel එකක් වගේ පටන් ගනිංකෝ මචං ආතල් එකට. Anyway රෑට මොනාද කැවේ?අම්මලා කොත්තුවක් එහෙම ගෙනාවේ නැද්ද? :rolleyes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,936
    1
    31,457
    113
    - උඩරට -
    ඊයෙ අම්මල එනකොට 9 මාර විතර වුණා
    සාලෙ සැටි පුටුව උඩ මට ඇලවෙලා හිටිය. නින්දත් ගියා මට
    රඹුටන් මැංගුස් ගෙනත් තිබුණ

    කෑව හෙනට, යකෝ මේව සැරයි කියන එක මට තේරුණේ අදයි
    රෑ නින්ද ගියෙත් නෑ හරියට. නින්දෙන් ඔලුව නලියනව
    ජුණ්ඩා උල් වෙන්න ඩූරියන් කාපන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,936
    1
    31,457
    113
    - උඩරට -
    ඊටපස්සෙ උබ ඇවිත් පුක දික්කරනවද
    fox lol GIF by Animation Domination High-Def
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    ලෝකේ ලස්සන වෙන්නත් එක එක vibe එකේ මිනිස්සු ඕනේ නේද?නැත්නම් ටිකක් boring වගේ. @AnuradhaRa Vlog Channel එකක් වගේ පටන් ගනිංකෝ මචං ආතල් එකට. Anyway රෑට මොනාද කැවේ?අම්මලා කොත්තුවක් එහෙම ගෙනාවේ නැද්ද? :rolleyes:
    කොත්තුවක් ගෙනත් තිබුණ
    කෑව
    රබුටන් කෑව
    මැංගුස් කෑව
    ඊයෙ රෑ හරියට නින්ද ගියෙත් නෑ මට, රඹුටන් විස වෙලා

    මං මේ දැනුත් නින්දක් දාල නැගිට්ටෙ
    දැන්නම් සනීපෙට නින්ද ගියා

    උදේ මුරුක්කු පැකට් එකක් කෑව
    තඩි කලුදොදොල් කෑල්ලක් කෑව

    බලන්න ඕනෙ තව කෑල්ලක් ඉල්ලගන්න 😅
     
    • Love
    Reactions: Yin And Yang