කමුද_අච්චාරු~

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2ylqjk1.jpg

    කාටද ඕනේ අච්චාරු........:love::rolleyes::cool::rofl:​
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ටිටී අක්කේ පිස්සු කෙලින්න එපා බන් මේවා මේ වෙලාවේ දාල..කොහෙවත් නැති පොඩි බඩගින්නක් අව කියහන්කෝ මේක දැකල..දැන් ඉතින් හොයපන්කෝ ඔෆිස් එක අස්සේ අච්චාරු....:oo:

    වෙරළු අච්චාරුවට එකෙක් අත තියල අහුවෙන්න එපා..:angry::angry:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,364
    9,311
    113
    Dubai
    අම්මීයෝ අච්චාරුවක් දැක්කේ සෑහෙන්න කාලෙකින්. මාර වෙලාවක මාර ඵොටො එකක්නෙ දැම්මේ ටිටී
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    අහ්හ් දැන් අච්චාරුද කන්නේ.. වැඩේ හරි වගේ :D:P