ලංකාවට paypal අරන් දුන්න එකට අපි ඉසුරුට සදා ණයගැතියි
අනිත් එක සෞඛ්‍ය ඇමති කරන්නේ බෙහෙත් දෙන එක නෙමෙයිනේ, සෞඛ්‍ය ඇමති කියන්නෙ රටේ බෙහෙත් ගන්න මිනිස්සුන්ගෙ නියෝජිතයා. ඌ මිනිස්සුන්ගෙ best interests සලකා වැඩ කරන්නේ නැතුව තමන්ගේ best interests සලකාගෙන වැඩ කරන එකයි ප්‍රශ්නෙ, නැතුව සෞඛ්‍ය ඇමතිට MBBS එකක් නැති එක නෙමේ.