කමේනි මීක් කියයි! ✈️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,105
    113
    ⭕🇮🇷🇷🇺ඉරාන රජයට අයත් IRAN07 ලියාපදිංචි අංකය දරණ ප්‍රභු ගුවන් යානයක් මිට පැය කීපයකට කළින් ටෙහෙරානයෙන් පිටත් වී රුසියාවේ මොස්කව් වෙත ගමන් කළ බව සඳහන් වෙයි.

    මෙම විශේෂ ගුවන් යානය සාමාන්‍යයෙන් ඉහළ පෙළේ රාජ්‍ය කටයුතු සඳහා භාවිතා කරන එකක් වන අතර,ගුවන් ගමනේ අරමුණ හෝ එහි ගමන් කළ පුද්ගලයන් පිළිබඳව ඉරාන හෝ රුසියා රජයන්ගෙන් තවම නිළ තහවුරු කිරීමක් නිකුත් වී නැත.විශ්ලේෂකයින් පවසන්නේ ඉරාන රජයේ ඉහළම පුද්ගලයින් කිහිප දෙනෙක් රුසියාවට පළා යන්නට ඇති බවයි.

    මුලාශ්‍රය: Flight-tracking data

    mvm3595L.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ඇමරිකන් පොන්නයො අච්චර දුර ඉඳල ඇවිත් දවස් ගානක් ලැගලා තාම කුමේනියට ගහගන්න බැරි වෙලාද ඉතින්? 🙈😂
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඇමරිකන් පොන්නයො අච්චර දුර ඉඳල ඇවිත් දවස් ගානක් ලැගලා තාම කුමේනියට ගහගන්න බැරි වෙලාද ඉතින්? 🙈😂
    උඹ වගේ පුකේ තෙල් ගාලා,
    හිල ලොකු කරගෙන
    බඩගාගෙන ගිහින්
    ටිල්වින් ළඟ දෙකට නැමෙනවා නම් ගහයි ගැඹුරුටම බහින්න..
     
    • Like
    Reactions: pramodh87

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    විශ්ලේෂකයින් පවසන්නේ ඉරාන රජයේ ඉහළම පුද්ගලයින් කිහිප දෙනෙක් රුසියාවට පළා යන්නට ඇති බවයි.


    the intelligence our people know.... :lol: :lol: :lol:
    EK defence analyst