කමෝන් කාදිනල්තුමනි.කට්ටිය විදුලි පුටුවට

signshop

Well-known member
  • May 30, 2011
    12,286
    9,150
    113
    Dubai
    අපේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් එක්ක බලපුවාම අති උතුම් කාදිනල් තුමා කෙලින් කතා කරනවා. ඇත්තටම එතුමාගේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ නොයන ඍජු එඩිතර කමට හිස නමා ගෞරව කරනවා. අස්ගිරියේ එක පැත්තක් ගැන කතා කරනකොට මල්වතු පාර්ශවය අනික් පැත්ත කතා කරනවා. අපේ ත්‍රෛනිකායේ මේ විදියට රට ගැන කෙලින් කතා කරන නායකත්වයක්, මල් වට්ටි උස්සන් එන දේශපාලකයොන්ව පන්සලට වැද්ද නොගෙන කෙලින් කතා කරා නම් නම් රට මීට වඩා හොද තැනක තියෙන්න තිබුනා. අවාසනාවට අපේ නාහිමිවරුත් දේශපාලන බත් බැලයොන්ට කඩේ යනතාක් රටට සෙතක් නම් වෙන්නේ නෑ :dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,878
    113
    ඔවු, තම කරන්නේ මොන්ටිසෝරි ළමයින්ගේ වැඩ...
    මුන් ඔක්කොම එලවන්න ඕන.... මේ කාලකන්නින්ට 250,000 මැරුණත් ගානක් නෑ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    341u6i.gif
    341u6i.gif
    341u6i.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අනිවාර්යෙන් ජාත්‍යන්තරය දැනුවත් කරන්න ඕන මේක රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ද කරපු තරස්තවාදී ක්‍රියාවක් කියල. :angry:

    හම්බයෙක්ට රිදිලා රෙප් කපලා කමෙන්ට් එකට :lol:
     
    • Like
    Reactions: Zer000

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් එක්ක බලපුවාම අති උතුම් කාදිනල් තුමා කෙලින් කතා කරනවා. ඇත්තටම එතුමාගේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ නොයන ඍජු එඩිතර කමට හිස නමා ගෞරව කරනවා. අස්ගිරියේ එක පැත්තක් ගැන කතා කරනකොට මල්වතු පාර්ශවය අනික් පැත්ත කතා කරනවා. අපේ ත්‍රෛනිකායේ මේ විදියට රට ගැන කෙලින් කතා කරන නායකත්වයක්, මල් වට්ටි උස්සන් එන දේශපාලකයොන්ව පන්සලට වැද්ද නොගෙන කෙලින් කතා කරා නම් නම් රට මීට වඩා හොද තැනක තියෙන්න තිබුනා. අවාසනාවට අපේ නාහිමිවරුත් දේශපාලන බත් බැලයොන්ට කඩේ යනතාක් රටට සෙතක් නම් වෙන්නේ නෑ :dull:

    :yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බඩු කෑල්ල තමයි, පොරගේ ඔෆිශියල් පේජ් එකේ ෆුල් එක තියේනවා.....මු නම් පිස්සු යකේක්..... :D:D:rofl:
    341ua2.gif
    341ua2.gif
    341ua2.gif

    Hitagenama thamai wadi hariyak athal denne.