අපේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් එක්ක බලපුවාම අති උතුම් කාදිනල් තුමා කෙලින් කතා කරනවා. ඇත්තටම එතුමාගේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ නොයන ඍජු එඩිතර කමට හිස නමා ගෞරව කරනවා. අස්ගිරියේ එක පැත්තක් ගැන කතා කරනකොට මල්වතු පාර්ශවය අනික් පැත්ත කතා කරනවා. අපේ ත්‍රෛනිකායේ මේ විදියට රට ගැන කෙලින් කතා කරන නායකත්වයක්, මල් වට්ටි උස්සන් එන දේශපාලකයොන්ව පන්සලට වැද්ද නොගෙන කෙලින් කතා කරා නම් නම් රට මීට වඩා හොද තැනක තියෙන්න තිබුනා. අවාසනාවට අපේ නාහිමිවරුත් දේශපාලන බත් බැලයොන්ට කඩේ යනතාක් රටට සෙතක් නම් වෙන්නේ නෑ 


මේක තමයි වෙන්න ඕනේ 

පිස්සු හැදෙයි.