


uge hati ehema thama..match ekedi u bowl karaddi fielding mistake yaddi uta maretama thada wenawa....Eka wenne hama welema u 100% dena hinda aneth ayagenuth u eka balaporoththu wenawa athi.....මේක මෙතෙන්ට අදාල නම් නැ මචන් එත් දැනගන්න කියන්නම්
මුරලි ඔහොම කෙනෙක් උනත් පොඩි දෙතත් සේවකයෝන්ට කතා කරන හැටි චාටර්
මිනිස්සු බල්ලෝ කරලා කතා කරන්නේ
කවුරුත් කැමති නැ මුරකිගේ වැඩ කරන්න
දැන් කියන්න එපා සේවකයෝ පාලනය කරන්න කියලා
සේවකයෝන්ගෙන් ඇහුවොත් කියයි
කොහොම හරි රටට සේවයක් කල කෙනෙක්

