කමෝන් මුරේ.....!

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලංකවෙ මිනිස්සුන්ට(බහුතර සිංහල මිනිහට) කොච්චර ඉක්මනට අමතක වෙනවද...
    ප්‍රභාකරන් කිව්ව කතාව හරියටම හරි...
    වැඩිම උනොත් සති දෙකයි උන්ට මතක......!:rolleyes::rolleyes::no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක මෙතෙන්ට අදාල නම් නැ මචන් එත් දැනගන්න කියන්නම්
    මුරලි ඔහොම කෙනෙක් උනත් පොඩි දෙතත් සේවකයෝන්ට කතා කරන හැටි චාටර්
    මිනිස්සු බල්ලෝ කරලා කතා කරන්නේ
    කවුරුත් කැමති නැ මුරකිගේ වැඩ කරන්න
    දැන් කියන්න එපා සේවකයෝ පාලනය කරන්න කියලා
    සේවකයෝන්ගෙන් ඇහුවොත් කියයි
    කොහොම හරි රටට සේවයක් කල කෙනෙක්
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේක මෙතෙන්ට අදාල නම් නැ මචන් එත් දැනගන්න කියන්නම්
    මුරලි ඔහොම කෙනෙක් උනත් පොඩි දෙතත් සේවකයෝන්ට කතා කරන හැටි චාටර්
    මිනිස්සු බල්ලෝ කරලා කතා කරන්නේ
    කවුරුත් කැමති නැ මුරකිගේ වැඩ කරන්න
    දැන් කියන්න එපා සේවකයෝ පාලනය කරන්න කියලා
    සේවකයෝන්ගෙන් ඇහුවොත් කියයි
    කොහොම හරි රටට සේවයක් කල කෙනෙක්
    uge hati ehema thama..match ekedi u bowl karaddi fielding mistake yaddi uta maretama thada wenawa....Eka wenne hama welema u 100% dena hinda aneth ayagenuth u eka balaporoththu wenawa athi.....:rolleyes::rolleyes: