කමෝන් රැට්ටා 😂🤷‍♂️

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113

    1622177162862.png
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    රටේම ඉඳන් හම්බකරන් කාල මේ පරයා ඒ රටට ගරහනවා...ළගදී ජෙප්පෙක් ඵක්ක ගංජ කූරක්.අැදලද කොහෙද..
    එහෙම ලයින් එකක් තමයි...පෙනුමත් ජෙපි හඩු පාටයි...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,144
    113
    කතාව නම් ඇත්ත ඉතින්. අලුත් දෙයක් නම් නෑ. ඕක තව අවුරුදු ගානකට වලංගුත් වෙයි. යන්න පුලුවං අය ගමෙහෙන් ගියානම් ඉවරයි. අපි ඉතින් ගෙවන්න තියෙන දේවල් ගෙවලම මේ ජිවිතෙන් චුත වෙයි. ඊට කලින් ඊලග ජීවිතේට කරගන්න පුලුවන් දේවල් කර ගන්න තමයි ප්ලෑන් එක ගහන්න ඕනෙ. දැන් ඉතින් මේ ජිවිතෙත් භාගයක් ඉවර එකේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    ලංකාව ප්‍රතන්ත්රික රාජ්ජයක් විවස්ථාවෙන් කතාකිරීමේ නිදහස් දීල තීනවා එතකොට තමන් කැමති දෙයක් ලංකාවේ වලංගු භාෂාවෙන් ප්‍රකාශකරන්න පුළුවන් එකෙන් වෙන කෙනෙකුට වාචිකව හිරිහැරයක් නොවන්නේ නං

    ඌ කියන අවරුදු 70 පැත්තක තිබ්බත් ලංකාවේ අව්රුදු 2000+ ඉතිහාසේම සිංහලුන්ට ඕන උනේ රජෙක් යටතේ ඉන්න. රජා කියන දෙයක් තමයි හරි. මේ වහල්භාවය ජානවලින් එන එකක්.
    ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සු මේ වගේ වහල්භාවයෙන් ඉන්න කැමති ආගමට උනත් එහෙමයි
    ඒ නිසා නිදහස් මතදාරියෙක් තමන්ගේ රටට, ආගමට ජාතියට, තමන් අදහන දේශපාලකයාට , වීරයාට එරෙහිව යමක් කියන්නේද රෙදි උස්සං එන්න සිංහලු කියාපු ජාතිය.
    මූට වෙලා තියෙන්නෙත් ඒක.
     
    ඔව් නේද...එක එකාව කාලෙන් කාලෙට පොරවල් කරන්න...උන් ඔක්කොම ගොඩ දායි වගේ හෙන බලාපොරොත්තු ඇතුව ඉන්න එක ජාන වලින්ම එනවද කොහෙද....ඒකටම හරි යන කතා සෙට් එකකුත් තියේ...දියසෙන් කියයි...රාවණා කියයි....බලපන් රැට්ට උනත් පොරක්නේ.... :D