එහෙම ලයින් එකක් තමයි...පෙනුමත් ජෙපි හඩු පාටයි...රටේම ඉඳන් හම්බකරන් කාල මේ පරයා ඒ රටට ගරහනවා...ළගදී ජෙප්පෙක් ඵක්ක ගංජ කූරක්.අැදලද කොහෙද..
e unaata u wage ekek keewama thama sinhalunta agaya denenneඕක ඉතින් ඌ කිය්නඩ ඕන්ද
30 පැනපු ඕනෙ එකෙක් දන්නව


රටේම ඉඳන් හම්බකරන් කාල මේ පරයා ඒ රටට ගරහනවා...ළගදී ජෙප්පෙක් ඵක්ක ගංජ කූරක් අැදලද කොහෙද..
ඔව් නේද...එක එකාව කාලෙන් කාලෙට පොරවල් කරන්න...උන් ඔක්කොම ගොඩ දායි වගේ හෙන බලාපොරොත්තු ඇතුව ඉන්න එක ජාන වලින්ම එනවද කොහෙද....ඒකටම හරි යන කතා සෙට් එකකුත් තියේ...දියසෙන් කියයි...රාවණා කියයි....බලපන් රැට්ට උනත් පොරක්නේ....ලංකාව ප්රතන්ත්රික රාජ්ජයක් විවස්ථාවෙන් කතාකිරීමේ නිදහස් දීල තීනවා එතකොට තමන් කැමති දෙයක් ලංකාවේ වලංගු භාෂාවෙන් ප්රකාශකරන්න පුළුවන් එකෙන් වෙන කෙනෙකුට වාචිකව හිරිහැරයක් නොවන්නේ නං
ඌ කියන අවරුදු 70 පැත්තක තිබ්බත් ලංකාවේ අව්රුදු 2000+ ඉතිහාසේම සිංහලුන්ට ඕන උනේ රජෙක් යටතේ ඉන්න. රජා කියන දෙයක් තමයි හරි. මේ වහල්භාවය ජානවලින් එන එකක්.
ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සු මේ වගේ වහල්භාවයෙන් ඉන්න කැමති ආගමට උනත් එහෙමයි
ඒ නිසා නිදහස් මතදාරියෙක් තමන්ගේ රටට, ආගමට ජාතියට, තමන් අදහන දේශපාලකයාට , වීරයාට එරෙහිව යමක් කියන්නේද රෙදි උස්සං එන්න සිංහලු කියාපු ජාතිය.
මූට වෙලා තියෙන්නෙත් ඒක.

ගිලිහිලා යනු ජනප්රියත්වය රැකගන්නනෙ මැට්ටොඕක ඉතින් ඌ කිය්නඩ ඕන්ද
30 පැනපු ඕනෙ එකෙක් දන්නව