කමෝන් රැට්ටා 😂🤷‍♂️

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆේස්බුක් එකේ ෆෑන්ස්ලා ෆෝම්කරන්න කියන දේවල් සිරා ගන්න එපා සෑර්
    119860301_10165036299745377_1017221876289606340_n.jpg
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    කවුරුහරි රටේ ඇත්ත තත්වය ගැන කතා කලාම ඌ ජෙප්පෙක් ලු...
    System Change එකක් හරියට කරන්න හොදම කන්ඩායම ජවිපෙ තමයි කියල දැන් හිතෙනව ...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Pachaya da mu? 🤣

    eka boruda?
    මෙම්බර්ස් පෝටල් එකේ මුගේ නම චෙක් කලා. ඒ ලඟින් යන නමක් වත් නෑ. කැරි නයෙක් මූ ඇරියේ. මූ මෙහ් ෆෞන්ඩේශන්ද කොහෙද කරලා කියෝන එකෙක්ද කොහෙද.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    YT චැනල් එක ටිකක් අප්වෙලා යන්තම් පොරක් උනා විතරයි මූ කියනවා සල්ලි හම්බ කරන්න බලාගෙන චැනල් කරන්න එපාලු. ජොලියට/ආතල් එකට කරන්නලු. එහෙම පු** අමාරු තියන එවුනුත් ඇති. හැබැයි බහුතරයක් චැනල් කරන්නෙ ඉන්කම් එකක් හදා ගන්නනෙ. මට නම් ඒ කාලෙ ඉදලම මූව දිරවන්නෙ නෑ. මූනෙම තියනවා කුහක අලුගුත්තේරු පෙනුමක්.(දේශපාලනය වෙනම කතාවක්.ඒක මේකට අදාල නෑ)
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ඡන්දෙ ලං වෙනකොට system change කරන්න තව දියසේන කුමාරයෙක් ආවම ඔය හිතේ අමාරු හොඳ වෙනවා
    අනිවා..එතකොට රෙදි පැත්තක තියලා ආයෙත් කඩේ යන්න බැරියැයි..