කමෝන් රැට්ටා 😂🤷‍♂️

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    YT චැනල් එක ටිකක් අප්වෙලා යන්තම් පොරක් උනා විතරයි මූ කියනවා සල්ලි හම්බ කරන්න බලාගෙන චැනල් කරන්න එපාලු. ජොලියට/ආතල් එකට කරන්නලු. එහෙම පු** අමාරු තියන එවුනුත් ඇති. හැබැයි බහුතරයක් චැනල් කරන්නෙ ඉන්කම් එකක් හදා ගන්නනෙ. මට නම් ඒ කාලෙ ඉදලම මූව දිරවන්නෙ නෑ. මූනෙම තියනවා කුහක අලුගුත්තේරු පෙනුමක්.(දේශපාලනය වෙනම කතාවක්.ඒක මේකට අදාල නෑ)
    mu kuhakaya kiyala meketh kiyala thibba keepa denek....
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රැට්ටා කියන්නේ AAT,CIMA,CHARTED කොලිෆයි පොරක් එහෙම කෙනෙක්ට ඕන රටකට වීසා දෙනවලු මමත් කවදාහරි රැට්ටා අයියා වගේ වෙනවා 😍
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ෆේස්බුක් එකේ ෆෑන්ස්ලා ෆෝම්කරන්න කියන දේවල් සිරා ගන්න එපා සෑර්
    119860301_10165036299745377_1017221876289606340_n.jpg
    කතා කරන පිංතූර කියන්නෙ මේවට...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කතා කරන පිංතූර කියන්නෙ මේවට...
    ඕකා පොන්නයා
    බේබද්දො හන්දිගානෙ දේශපාලනෙ කතාකරන විදියට ෆේස්බුක් පෝස්ට් දාන්නෙ, ප්‍රසිද්ධිය විතරයි ඕන මූට
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    සිරාවට අහන්නේ ලසන්ත කියන්නේ කෞඩ ඇයි ඒ කොමෙන්ට් එක ස්පෙසලි දාල තියෙනේ 🤔🤔
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සිරාවට අහන්නේ ලසන්ත කියන්නේ කෞඩ ඇයි ඒ කොමෙන්ට් එක ස්පෙසලි දාල තියෙනේ 🤔🤔
    ලසන්ත දන්නෙ නෑ 😮 අම්මා පා කියහන් 🤣😏 සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්) 😏🥴
     
    • Like
    Reactions: Solo Rider

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    සිරාවට අහන්නේ ලසන්ත කියන්නේ කෞඩ ඇයි ඒ කොමෙන්ට් එක ස්පෙසලි දාල තියෙනේ 🤔🤔
    ඔන්ටපුනාරේ කින්ව දන්නේ නැද්ද බන්....
    බලපන් ඌ ඇවිල්ලා අර ඔන්ටපුනාරේ ගෲප් එකේ රැන්ඩම් පෝස්ට් වලට මොකක් හරි ගොන් හිනා යන්නේ නැති කමෙන්ට් එකක් දානව....
    එතකොට අර ගම්වල ඉන්න ඔන්ටපුනාරේ මල්ලිලා අමො අමො අයියේ මේවනේ ජොක් කියලා ලයික් දාහයි කමෙන්ට් 500 වගේ දාලා ලසාව ෆෝම් කරනවා....ලසාට කින්ග් වගේ හිතෙනවා ඇති....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    mu kuhakaya kiyala meketh kiyala thibba keepa denek....
    වස්තිලා ,පොඩ්ඩලා කොමඩි රජ කරන කාලෙ මූ ආතල් එකෙ වීඩියො එකක් දාගෙන හිටියා .
    ගොන් පාර්ට් තිබුණා සහ සමහරක් එව්වා කොලිටියට තිබුණා.
    මූ ඔන්න තැනකට ආවා ඊට පස්සෙ.
    ස්පොන්සර්ශිප්ස් එහෙම හම්බ උනා
    කැමරා එල් කේ එකෙන් කැමරා හම්බ උනා .

    පස්සෙ මුගෙ වීඩියොස් වල එකම ෆොමැට් එක දිව්වෙ.
    ඒ කිව්වෙ තාත්තා -පුතා ෆොමැට් එක.
    ජොක්ස් එච්චර හරිත් නැහැ .
    මන් මුගෙ වීඩියො එකක් බලලා නැහැ දැන් අවුරුද්දකටත් වැඩී.
    ඔන්න ඉතිං බහින කලාවෙ ඉන්නෙ.
    ඔන්න දැන් රට හදන්න ටොක්ස් දීලා ඇටෙන්ෂන් එක ගන්න හදනවා .
    තව ටික කාලෙකින් මූටත් ගප්පියාගෙ සෙතෙම තමා .

    සිරාවට අහන්නේ ලසන්ත කියන්නේ කෞඩ ඇයි ඒ කොමෙන්ට් එක ස්පෙසලි දාල තියෙනේ 🤔🤔
    යකො ඔන්ලයින් අයි 8 ඔන්ටපොන්ස් ලාගෙ ජීව මාන සක්‍රදෙවියො තමා ඔය ලසන්ත කියන්නෙ .

    ------ Post added on May 28, 2021 at 4:02 PM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    වස්තිලා ,පොඩ්ඩලා කොමඩි රජ කරන කාලෙ මූ ආතල් එකෙ වීඩියො එකක් දාගෙන හිටියා .
    ගොන් පාර්ට් තිබුණා සහ සමහරක් එව්වා කොලිටියට තිබුණා.
    මූ ඔන්න තැනකට ආවා ඊට පස්සෙ.
    ස්පොන්සර්ශිප්ස් එහෙම හම්බ උනා
    කැමරා එල් කේ එකෙන් කැමරා හම්බ උනා .

    පස්සෙ මුගෙ වීඩියොස් වල එකම ෆොමැට් එක දිව්වෙ.
    ඒ කිව්වෙ තාත්තා -පුතා ෆොමැට් එක.
    ජොක්ස් එච්චර හරිත් නැහැ .
    මන් මුගෙ වීඩියො එකක් බලලා නැහැ දැන් අවුරුද්දකටත් වැඩී.
    ඔන්න ඉතිං බහින කලාවෙ ඉන්නෙ.
    ඔන්න දැන් රට හදන්න ටොක්ස් දීලා ඇටෙන්ෂන් එක ගන්න හදනවා .
    තව ටික කාලෙකින් මූටත් ගප්පියාගෙ සෙතෙම තමා .
    ගප්පියා හැබැයි එක එකාගේ පුක ලෙව කෑවේ නෑ....ලෝඩ් වගේ උගේ මතේම..උගේ විදිහට වැඩේ කලා...
     
    • Like
    Reactions: Solo Rider