mu kuhakaya kiyala meketh kiyala thibba keepa denek....
වස්තිලා ,පොඩ්ඩලා කොමඩි රජ කරන කාලෙ මූ ආතල් එකෙ වීඩියො එකක් දාගෙන හිටියා .
ගොන් පාර්ට් තිබුණා සහ සමහරක් එව්වා කොලිටියට තිබුණා.
මූ ඔන්න තැනකට ආවා ඊට පස්සෙ.
ස්පොන්සර්ශිප්ස් එහෙම හම්බ උනා
කැමරා එල් කේ එකෙන් කැමරා හම්බ උනා .
පස්සෙ මුගෙ වීඩියොස් වල එකම ෆොමැට් එක දිව්වෙ.
ඒ කිව්වෙ තාත්තා -පුතා ෆොමැට් එක.
ජොක්ස් එච්චර හරිත් නැහැ .
මන් මුගෙ වීඩියො එකක් බලලා නැහැ දැන් අවුරුද්දකටත් වැඩී.
ඔන්න ඉතිං බහින කලාවෙ ඉන්නෙ.
ඔන්න දැන් රට හදන්න ටොක්ස් දීලා ඇටෙන්ෂන් එක ගන්න හදනවා .
තව ටික කාලෙකින් මූටත් ගප්පියාගෙ සෙතෙම තමා .
සිරාවට අහන්නේ ලසන්ත කියන්නේ කෞඩ ඇයි ඒ කොමෙන්ට් එක ස්පෙසලි දාල තියෙනේ

යකො ඔන්ලයින් අයි 8 ඔන්ටපොන්ස් ලාගෙ ජීව මාන සක්‍රදෙවියො තමා ඔය ලසන්ත කියන්නෙ .
------
Post added on May 28, 2021 at 4:02 PM