රැට්ටා කාගෙ හරි දේශපාලන අතකොලුවක් වෙලාද ?ගප්පියා හැබැයි එක එකාගේ පුක ලෙව කෑවේ නෑ....ලෝඩ් වගේ උගේ මතේම..උගේ විදිහට වැඩේ කලා...
රැට්ටා කාගෙ හරි දේශපාලන අතකොලුවක් වෙලාද ?ගප්පියා හැබැයි එක එකාගේ පුක ලෙව කෑවේ නෑ....ලෝඩ් වගේ උගේ මතේම..උගේ විදිහට වැඩේ කලා...
hariyata baluwoth u hamba karan kanne me rate dewal walin nemeiරටේම ඉඳන් හම්බකරන් කාල මේ පරයා ඒ රටට ගරහනවා...ළගදී ජෙප්පෙක් ඵක්ක ගංජ කූරක් අැදලද කොහෙද..
ඌ ඉස්සර හැම මාසෙම පාස්කු ප්‍රහාරේ මතක් කලා....දැන් ආණ්ඩුවත් එක්ක ඌටම ඒක ටිකක් ඇමතක උනා....රැට්ටා කාගෙ හරි දේශපාලන අතකොලුවක් වෙලාද ?

යු ටියුබ් කාරයො තමා දැන් රටෙ මතය කොන්ට්‍රොල් කරන්නෙ.ඌ ඉස්සර හැම මාසෙම පාස්කු ප්‍රහාරේ මතක් කලා....දැන් ආණ්ඩුවත් එක්ක ඌටම ඒක ටිකක් ඇමතක උනා....![]()
elakiriyeth hitiya issaraලසන්ත දන්නෙ නෑඅම්මා පා කියහන්
සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්)
![]()
ඔක්කොට්ම ට්‍රැක පැනලනේ බන්...යු ටියුබ් කාරයො තමා දැන් රටෙ මතය කොන්ට්‍රොල් කරන්නෙ.
ගොඩක් කොමඩි ටයිප් චැනල්ස් බහින කලාවෙ.
අර ජනයි ප්‍රියයි කියන උනුත් ඇඩ්‍රස් නැහැ .
වස්තිලා ප්‍රඩක්ෂන් කොලිටි එකයි රටෙ ප්‍රසිද්ධ චරිත රඟපාන්න පාවිච්චි කරන නිසයි පොඩ්ඩක් ගේමක් ගහගෙන ඉන්නවා.
උන්ගෙම උන්ගෙන් විතරක් දැන් පැවැත්මක් නැහැ.
විනිලා විතරයි ටිකක් විතර ගේම් එකෙ ඉන්නෙ.
අනික් සේරොම උන් දැන් හබක් .
Video balana un hinda tamai itin u hamba keranne…anith ewata price tag ekak tiyenewa..unuth business ekak keranne.hariyata baluwoth u hamba karan kanne me rate dewal walin nemei
Youtube - ape nemei
Review karana tech gadgets - ape nemei
Camera badu - ape nemei
Phones - ape nemei
Software - ape nemei
ISP - ape nemei (ekek arunama. ekath 100% ape nemeida koheda)
ISP Equipments - ape nemei
Video balana un tika witharai ape.
lankawen kiyala unta hamba karan kanna platform ekak hadala na.
uta witharak nemei apitai kiyalath loku wenasak na
රැට්ටා වෙන්වෙන් ඉරෙට්ටාකතාව නම් ඇත්ත ඉතින්. අලුත් දෙයක් නම් නෑ. ඕක තව අවුරුදු ගානකට වලංගුත් වෙයි. යන්න පුලුවං අය ගමෙහෙන් ගියානම් ඉවරයි. අපි ඉතින් ගෙවන්න තියෙන දේවල් ගෙවලම මේ ජිවිතෙන් චුත වෙයි. ඊට කලින් ඊලග ජීවිතේට කරගන්න පුලුවන් දේවල් කර ගන්න තමයි ප්ලෑන් එක ගහන්න ඕනෙ. දැන් ඉතින් මේ ජිවිතෙත් භාගයක් ඉවර එකේ.
ලංකාවෙ උන්ට යු ටියුබ් ස්පේස් එක සෙට් වෙන්නෙ නැහැ බන් .ඔක්කොට්ම ට්‍රැක පැනලනේ බන්...
යූටියුබ් කාරයෝ සබ්ලා 1000 ගැහුව ගමන් පොර්වල් වෙනවා..රට හදන්න එනවා....රට හදන්න යන උන් යූට්යුබ් කරනවා,,,,,
පොඩි එවුන් පොඩි විදියට ඉන්නව නන් තමා හොද,![]()



ada iye elakiri ekata apu ewunuth thamunge wadak blagnnwanm thama hoda
![]()
සිරාවටම බන් මම දන්නේ නෑ බන් ඔය බුවාව දැක්කෙත් අදලසන්ත දන්නෙ නෑඅම්මා පා කියහන්
සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්)
![]()
ලසන්ත දන්නෙ නෑඅම්මා පා කියහන්
සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්)
![]()
ow ithin eth balana un witharak hitiyata wadak na. platform ekai equipments tikai nathnam.Video balana un hinda tamai itin u hamba keranne…anith ewata price tag ekak tiyenewa..unuth business ekak keranne.
ඕක ඉතින් ඌ කිය්නඩ ඕන්ද
30 පැනපු ඕනෙ එකෙක් දන්නව