කමෝන් රැට්ටා 😂🤷‍♂️

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    රටේම ඉඳන් හම්බකරන් කාල මේ පරයා ඒ රටට ගරහනවා...ළගදී ජෙප්පෙක් ඵක්ක ගංජ කූරක් අැදලද කොහෙද..
    hariyata baluwoth u hamba karan kanne me rate dewal walin nemei
    Youtube - ape nemei
    Review karana tech gadgets - ape nemei
    Camera badu - ape nemei
    Phones - ape nemei
    Software - ape nemei
    ISP - ape nemei (ekek arunama. ekath 100% ape nemeida koheda)
    ISP Equipments - ape nemei

    Video balana un tika witharai ape.

    lankawen kiyala unta hamba karan kanna platform ekak hadala na.
    uta witharak nemei apitai kiyalath loku wenasak na
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    රැට්ටා කාගෙ හරි දේශපාලන අතකොලුවක් වෙලාද ?
    ඌ ඉස්සර හැම මාසෙම පාස්කු ප්‍රහාරේ මතක් කලා....දැන් ආණ්ඩුවත් එක්ක ඌටම ඒක ටිකක් ඇමතක උනා....:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඌ ඉස්සර හැම මාසෙම පාස්කු ප්‍රහාරේ මතක් කලා....දැන් ආණ්ඩුවත් එක්ක ඌටම ඒක ටිකක් ඇමතක උනා....:P
    යු ටියුබ් කාරයො තමා දැන් රටෙ මතය කොන්ට්‍රොල් කරන්නෙ.

    ගොඩක් කොමඩි ටයිප් චැනල්ස් බහින කලාවෙ.
    අර ජනයි ප්‍රියයි කියන උනුත් ඇඩ්‍රස් නැහැ .
    වස්තිලා ප්‍රඩක්ෂන් කොලිටි එකයි රටෙ ප්‍රසිද්ධ චරිත රඟපාන්න පාවිච්චි කරන නිසයි පොඩ්ඩක් ගේමක් ගහගෙන ඉන්නවා.
    උන්ගෙම උන්ගෙන් විතරක් දැන් පැවැත්මක් නැහැ.
    විනිලා විතරයි ටිකක් විතර ගේම් එකෙ ඉන්නෙ.

    අනික් සේරොම උන් දැන් හබක් .
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    යු ටියුබ් කාරයො තමා දැන් රටෙ මතය කොන්ට්‍රොල් කරන්නෙ.

    ගොඩක් කොමඩි ටයිප් චැනල්ස් බහින කලාවෙ.
    අර ජනයි ප්‍රියයි කියන උනුත් ඇඩ්‍රස් නැහැ .
    වස්තිලා ප්‍රඩක්ෂන් කොලිටි එකයි රටෙ ප්‍රසිද්ධ චරිත රඟපාන්න පාවිච්චි කරන නිසයි පොඩ්ඩක් ගේමක් ගහගෙන ඉන්නවා.
    උන්ගෙම උන්ගෙන් විතරක් දැන් පැවැත්මක් නැහැ.
    විනිලා විතරයි ටිකක් විතර ගේම් එකෙ ඉන්නෙ.

    අනික් සේරොම උන් දැන් හබක් .
    ඔක්කොට්ම ට්‍රැක පැනලනේ බන්...
    යූටියුබ් කාරයෝ සබ්ලා 1000 ගැහුව ගමන් පොර්වල් වෙනවා..රට හදන්න එනවා....රට හදන්න යන උන් යූට්යුබ් කරනවා,,,,,
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    රටට ජාතියට ආගමට ගරහෙව්වා කියන්නේ උගේ පිරිහීම අත ලග
    අර සිප්පිය කියල එකෙක් ආවනේ උත් ගැහුවා ආගමට
    දොබෙන් ගියේ ඌත්
    රැටට මල්ලි උනත් රටට බැන්නොත් අවසානයක් තමා එකත්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    hariyata baluwoth u hamba karan kanne me rate dewal walin nemei
    Youtube - ape nemei
    Review karana tech gadgets - ape nemei
    Camera badu - ape nemei
    Phones - ape nemei
    Software - ape nemei
    ISP - ape nemei (ekek arunama. ekath 100% ape nemeida koheda)
    ISP Equipments - ape nemei

    Video balana un tika witharai ape.

    lankawen kiyala unta hamba karan kanna platform ekak hadala na.
    uta witharak nemei apitai kiyalath loku wenasak na
    Video balana un hinda tamai itin u hamba keranne…anith ewata price tag ekak tiyenewa..unuth business ekak keranne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,230
    166,410
    113
    එකමත් එක රටක
    කතාව නම් ඇත්ත ඉතින්. අලුත් දෙයක් නම් නෑ. ඕක තව අවුරුදු ගානකට වලංගුත් වෙයි. යන්න පුලුවං අය ගමෙහෙන් ගියානම් ඉවරයි. අපි ඉතින් ගෙවන්න තියෙන දේවල් ගෙවලම මේ ජිවිතෙන් චුත වෙයි. ඊට කලින් ඊලග ජීවිතේට කරගන්න පුලුවන් දේවල් කර ගන්න තමයි ප්ලෑන් එක ගහන්න ඕනෙ. දැන් ඉතින් මේ ජිවිතෙත් භාගයක් ඉවර එකේ.
    රැට්ටා වෙන්වෙන් ඉරෙට්ටා
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඔක්කොට්ම ට්‍රැක පැනලනේ බන්...
    යූටියුබ් කාරයෝ සබ්ලා 1000 ගැහුව ගමන් පොර්වල් වෙනවා..රට හදන්න එනවා....රට හදන්න යන උන් යූට්යුබ් කරනවා,,,,,
    ලංකාවෙ උන්ට යු ටියුබ් ස්පේස් එක සෙට් වෙන්නෙ නැහැ බන් .
    තෙරුමක් නැහැ අපෙ රටවල් වලට මෙ ප්ලැට්ෆොර්ම්ස් දීලා.

    බලපන් මොනවාද යන්නෙ කියලා ?
    කොමිටල් ,ගොසිප් ,දුක මාකට් කරන ඉන්ටර්වීව්ස්, දුක දිනලා ජයගත්ත උන්ගෙ පොරටොක්ස්, ටෙක් පැත්තෙ චැනල්ස් ඉතිං පිටරට ඉංග්‍රිසියෙන් තියෙන එක අපිට සිංහලෙන් කියනවා.
    ඊට වඩා හොඳා ඉංග්‍රිසි එකම බලන එක.

    කිරියෙ කරක් ගහල තමා මන් ඔය ලංකාවෙ යුටියුබ් චැනල්ස් ,සහ අනෙකුත් ලංකාව සම්බන්ධ වෙන ඉන්ටර්නෙට් එකෙ දෙවල් දැනගත්තෙ.
    අපරාදෙ කියල හිතෙනවා කිරියට ආපු එකටත් .
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඌ ඇත්ත කිව්වේ. 😓ඕක කියන්නැත්තෙ දාර බයියෝ විතරයි 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ada iye elakiri ekata apu ewunuth thamunge wadak blagnnwanm thama hoda

    :frown::frown::frown:
    dfa.jpeg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ලසන්ත දන්නෙ නෑ 😮 අම්මා පා කියහන් 🤣😏 සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්) 😏🥴
    සිරාවටම බන් මම දන්නේ නෑ බන් ඔය බුවාව දැක්කෙත් අද
    ලසන්ත දන්නෙ නෑ 😮 අම්මා පා කියහන් 🤣😏 සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්) 😏🥴
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,333
    6,081
    113
    කොහොමත් සබ් ලක්ෂ දෙක තුනක් ආවට පස්සෙ ඊළඟට එන්නේ රට හදන සීසන් එක
     
    • Like
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Video balana un hinda tamai itin u hamba keranne…anith ewata price tag ekak tiyenewa..unuth business ekak keranne.
    ow ithin eth balana un witharak hitiyata wadak na. platform ekai equipments tikai nathnam.
    arun pittaniya hadala dunnama ape ewun sellam karanawa. pittaniya ochchara lokuwata nathnam balanna ena audiance ekath adui.

    Stadium ekaka cricket gahana ekei kollo tika set wela pare cricket gahana ekei wenasak thiyanawane. audience eka adui ekaka.

    content creator and viewer dennama balance wenna ona.. viewer uda gihillath ba. creator uda gihillath ba
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඉතින් ඌ කිය්නඩ ඕන්ද
    30 පැනපු ඕනෙ එකෙක් දන්නව

    Dislike එකක් දාන්නත් හිතිලා බෝම අමාරුවෙන් control කර ගත්තෙ. 😜

    කවුරුත් දන්නව කිව්වට හැසිරෙන විදියෙන්, කරන වැඩ වලින් එහෙම පේන්නෙ නෑනෙ බං. 🤔🤔🤔
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රැට්ට කමක් නෑ කියමුකෝ. පහලින් කමෝන් කියන ගෝතය කව්ද ? අලුත් දේශ පාලුවෙක්ද ? කිරියේ ඇඩ්මින් ද ?
     
    • Like
    Reactions: Solo Rider