කඹයක ආධාරයෙන් කටුගෙට බැහැලා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කඹයක ආධාරයෙන් කටුගෙට බැහැලා

    සොරුන් කෞතුකාගාර ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා කඹයක ආධාරයෙන් ප්‍රදර්ශන භාණ්ඩ තිබූ කුටියට බැස ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මේ සොරකම සැලවූ විගස මාධ්‍ය ඇතුළු විශාල පිරිසක් කෞතුකාගාර අසලට රස්වූ නමුත් කිසිවකුටත් එහි ඇතුළු වීමට ඉඩ ලැබුනේ නැත. රහස් පොලිසිය ද එහි කැඳවා තිබේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් නිධන් හොරු කෞතකාගාරයත් කොල්ල කනවා වගේ.නොදකින් මේ වගේ අමන සිංහල ජාතියක්.:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් නිධන් හොරු කෞතකාගාරයත් කොල්ල කනවා වගේ.නොදකින් මේ වගේ අමන සිංහල ජාතියක්.:D
    නෙගටිව් ජානනෙ බන්..අපි ඒලියන්ස්ල ආවම හොරුන්ට ලේසර් විදිමු!:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දැන් නිධන් හොරු කෞතකාගාරයත් කොල්ල කනවා වගේ.නොදකින් මේ වගේ අමන සිංහල ජාතියක්.:D

    :baffled::baffled:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    දැන් නිධන් හොරු කෞතකාගාරයත් කොල්ල කනවා වගේ.නොදකින් මේ වගේ අමන සිංහල ජාතියක්.:D
    මූ හොරුන්ව දන්නවා වගේ..නැත්නම් හරියට කොහොමද සි0හලම කියලා කියන්නේ..:eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් නිධන් හොරු කෞතකාගාරයත් කොල්ල කනවා වගේ.නොදකින් මේ වගේ අමන සිංහල ජාතියක්.:D

    ජාතියක් ජන්මයක් අදුරන්නෙ නැති..
    උබ තමා මහ අමනයා..
    :)
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    දැන් නිධන් හොරු කෞතකාගාරයත් කොල්ල කනවා වගේ.නොදකින් මේ වගේ අමන සිංහල ජාතියක්.:D

    උඹ කොහොමද කියන්නේ හොරු සින්හල කියන්නේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    OrionThuma ගේ IP එක ඇරගෙන රහස් පොලිස්යට දෙන්න වෙන ලයින් එකක් තමයි තියෙන්නේ. මිනිහා කියනවානේ සිංහල එකෙක්මයි කියලා.:lol::lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    සොරුන් කෞතුකාගාර ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා කඹයක ආධාරයෙන් ප්‍රදර්ශන භාණ්ඩ තිබූ කුටියට බැස ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මේ සොරකම සැලවූ විගස මාධ්‍ය ඇතුළු විශාල පිරිසක් කෞතුකාගාර අසලට රස්වූ නමුත් කිසිවකුටත් එහි ඇතුළු වීමට ඉඩ ලැබුනේ නැත. රහස් පොලිසිය ද එහි කැඳවා තිබේ.

    මුන්ට මේක කරන්න ආධාර කරපු කඹය තමයි හොයල දඩුවම් කරන්න ඕන.