කඹය 2019 - නායකයින් තේරිම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අන්තිම දවස වෙනකන් උන්නෙ lead කරගෙන හිටියෙ.. කාපු කෑම අමතක කරන්න බැරුව ඇති.. :lol:

    අපේ team එකේ හිටපු එවුන් දැන් පේන්නවත් නෑ බන්.. චිරිය , mal baba එහෙම දැක්කෙම නෑ..


    බබා ඉන්නව fb එකේ ඌ active නැති උනාට හොරෙන් බලන් ඉන්නෙ..
    චිරියත් හිටිය දැක්ක ලගදි..


    man dakka hama thanama anda anda yanawa pora thamai dinana giya team eka paraduwe.:lol::lol::lol:

    team එකක් හදනවනම් කියපන් අපිත් එනව.. :)


    ආතල් එකක් ගමු මේ සැරේ.. මොන වැඩේ තිබ්බත් අනිවා එනව.. හොම්බ හරි දාල යන්න.. :yes::love:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Brotherhood 🤘🤘🤘


    teamwork.. උබ පැනඩෝල් ගගහ දුන්න ගේම අම්මෝ
    9.gif




    :no: yako ekek -rep deela kiyapanko mata enna epa kiyala :lol::lol::lol::shocked:


    :lol::rofl:

    ha nam hoda oyage pic genath care karanna arake danna bari ewa meke danna puluwan bawa mathake thaba ganna :lol:


    :(



    ඒ meme එක hit එකක් කරන්න පුළුවන්..ඔන්න ඔහෙ දාමු බන්

    hi pens :rofl: