කඹුරුගොඩ තියෙන්නෙ කොහෙද?

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
කඹුරුගොඩ තියෙන්නෙ කොහෙද?

මචන්ලා දන්න කෙනෙක් කියපන්ල කඹුරුගොඩ තියෙන්නෙ කොහෙද කියල. මට ඕන කිරියෙ දාල තිබුනු කන්ඩලම වෙද මහත්තයගෙ ගෙදර හොයා ගන්න. please දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාපල්ල. මේ තියෙන්නෙ ඒකෙ image එක.
 

Attachments

  • kandalama veda  madura.jpg
    kandalama veda madura.jpg
    67.9 KB · Views: 36