කඹ ඇදිල්ල වහා නවතනු !!!!

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කඹ ඇදිල්ල වහා නවතනු !!!!

    එලකිරි කොල්ලන්ට බොරු පොරොන්දු ලබා දී මුලාකර votes ලබාගනිමින් වංචනික ජයග්‍රහණ ලබා ගැනීමට යන කඹ ඇදිලි තරඟය වහා නවතනු...! :angry:
    විමර්ශනයක් පවත්වා වංචනිකයන්ට දඬුවම් ලබා දෙනු...! :frown:






    මෙහෙම කරනවට කැමති එවුන් bump කරපන්...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විමර්ශනයක් පවත්වා වංචනිකයන්ට දඬුවම් ලබා දෙනු...!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නවත්තල තියෙන්නේ මචන්.
    අයේ ලබන අවුරුද්දේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න.
    ස්දුදියි :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    නවත්තල තියෙන්නේ මචන්.
    අයේ ලබන අවුරුද්දේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න.
    ස්දුදියි :D

    ලබන අවුරුද්දෙ තියන්න හිතන් ඉන්නව නම් ඒවත් වහාම හකුලා ගනු..... :dull:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    එලකිරි කොල්ලන්ට බොරු පොරොන්දු ලබා දී මුලාකර votes ලබාගනිමින් වංචනික ජයග්‍රහණ ලබා ගැනීමට යන කඹ ඇදිලි තරඟය වහා නවතනු...! :angry:
    විමර්ශනයක් පවත්වා වංචනිකයන්ට දඬුවම් ලබා දෙනු...! :frown:






    මෙහෙම කරනවට කැමති එවුන් bump කරපන්...




    කඹඇදිල්ල - එලකිරි ප්‍රචන්ඩක්‍රියා නිරීක්ශන මධ්යස්ථානය

    http://www.elakiri.com/forum/showthread.php?t=1846773