කයිතන් vs වියට්නාම්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,200
    3,221
    113
    වියට්නාමයේ ජාතික සභාව, රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව 20%කින් අඩු කිරීමට, වියවිය අයවැයකින් ඩොලර් බිලියන 1.7ක් (ඩොං 44 ට්‍රිලියන) අනුමත කර තිබේ. මෙය වැඩ අහිමිවන රාජ්‍ය සේවකයන්ට වන්දි ලබාදීම සඳහා යෙදේ. වියට්නාමය අධ්‍යාපනය වැනි ප්‍රමුඛතා සඳහා මුදල් යළි බෙදා හැරීමට මෙය යොදා ගනී. ශ්‍රී ලංකාව මෙයට විරුද්ධව බදු වැඩි කිරීමෙන් සහ රාජ්‍ය සේවය විශාල කිරීමෙන් මුදල් සකස් කරයි.


    https://economynext.com/vietnam-pas...le-revenue-based-fiscal-consolidation-221331/
     
    • Like
    Reactions: maverick44