If the teachers did a good job we wouldn't be left with 69 lakhs of retards. The problem is they are retarded too.දැන් අපේ සමහර ගුරුවරු (ස්ටාලින්) වගේ පොල්පොට් එනවට තමයි කැමති .

If the teachers did a good job we wouldn't be left with 69 lakhs of retards. The problem is they are retarded too.දැන් අපේ සමහර ගුරුවරු (ස්ටාලින්) වගේ පොල්පොට් එනවට තමයි කැමති .

ඔව් මචන්.. ඉගන ගත්තු මිනිස්සු ඔක්කොම වගේ ඒ කාලේ මරල දාල තිබ්බ, ඔක්කොම මිනිස්සු කිසිම හේතුවක් නැතුවම මරල දාල තියෙන්නේ. පස්සේ ඒ මිනි මරපු උන්ට දඩුවම් ලැබුනෙම නැ. කීප දෙනෙක්ට විතරයි පොඩි කාලෙකට හිරගත වෙලා තියෙන්නේ..හොඳ පෝස්ට් එකක්.
මොහුගේ පාලන කාලය කොයි තරම් භයානකද කියනවා නම් මොහුගේ සහචරයෝ භික්ෂූන් පවා ඝාතනය කළා පමණක් නොවේ බුද්ධිමත් පෙනුමක් ඇති ඕනෑම කෙනෙකුට උදාහරණයක් විදියට ඇස් කනණාඩි පළඳින කෙනෙක් වුණත්, වෙනත් භාෂාවක් කතා කරන්න පුළුවන් හෝ මොන කුසලත්වයක් ඇති පුද්ගලයන් වැනි අයෙක් වුණත් ඒ පුද්ගලයන්ට අත්වූයේ අවාසනාවන්ත වේදනාකාරී මරණයක් පමණි.
Killing Field 1984 චිත්‍ර පටිය මගින් මේ කෲර පාලනය ගැන පෙන්නුම් කරනවා.
හැබැයි ලංකාවේ වුර්තිය සමිති කාරයෝ ටික මරලා දාන්නම ඕනෙ රටට ගොඩ එන්න නම්සුපිරි ත්‍රෙඩ් එක. එත් මේකේ වැදගත් දෙයක් උඹ දාල නැ. ඒ මේ පොල් පෝට් කාම්බෝජයේ ජනගහනයෙන් 15%-30% අතර ප්‍රමාණයක් ගාතනය කරා. හිතහන් රටක මිනිස්සුන්ගෙන් 30% විතර මරල දානවා කියන එක. ඒ රටට ගොඩ එන්න ලේසියෙන් බැ. මේ සිද්දි ගැන මම documentary කීපයක්ම බලල තියනව.. එවයි පෙන්නවා හැම තැනකම වගේ මිනි වලවල්. එක වීඩියෝ එකක් දැක්ක කුබුරක් කොටනකොට තනිකර මිනිස් ඇට කටු පෑදෙනවා..
ඔව් මචන්.. ඉගන ගත්තු මිනිස්සු ඔක්කොම වගේ ඒ කාලේ මරල දාල තිබ්බ, ඔක්කොම මිනිස්සු කිසිම හේතුවක් නැතුවම මරල දාල තියෙන්නේ. පස්සේ ඒ මිනි මරපු උන්ට දඩුවම් ලැබුනෙම නැ. කීප දෙනෙක්ට විතරයි පොඩි කාලෙකට හිරගත වෙලා තියෙන්නේ..
Killing Field අනිවරෙන් බල්ලා ඕන ෆිල්ම් එකක්..
------ Post added on Aug 9, 2022 at 6:03 PM
https://roar.media/sinhala/main/identities/polpot-cambodian-dictatorUbe threads patta. TFS bro!
හේතුව තමයි තමන්ට ඉගෙනගන්න බැරි කම නිසා තිබ්බ ඉරිසියාවඔක්කොම මිනිස්සු කිසිම හේතුවක් නැතුවම මරල දාල තියෙන්නේ
Its not the matter of teachers.If the teachers did a good job we wouldn't be left with 69 lakhs of retards. The problem is they are retarded too.![]()
) So youth after A/Ls become hopeless. Follow trends like becoming a threewheel driver. Or start to go after politicians for job opportunities. Or go for garment job opportunities.