ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල දැවැන්ත ලෙස අලුත් ආණ්ඩුව පහල දැමුවා
චන්ද පොරොන්දුව අකුරටම ක්‍රියාත්මක කරමින් මෙලෙස ඉන්ධන මිල දැවැන්ත ප්‍රමාණයකින් පහල දැමීම ජනප්‍රසාදය තවත් වර් ධනය වීමට බලපානු ඇත .
අනුර සමග එක මිටට!
හඳුන්නෙත්ති සහෝදරයාට අනුව කංචනගෙ කොමිස් එක අඩු කරලා මේ දුන්න සහනයට ජනතා තුති!
------ Post added on Oct 1, 2024 at 7:23 AM