කයියනායක ඔන්න කරලම පෙන්නුවා !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල දැවැන්ත ලෙස අලුත් ආණ්ඩුව පහල දැමුවා

    චන්ද පොරොන්දුව අකුරටම ක්‍රියාත්මක කරමින් මෙලෙස ඉන්ධන මිල දැවැන්ත ප්‍රමාණයකින් පහල දැමීම ජනප්‍රසාදය තවත් වර් ධනය වීමට බලපානු ඇත .

    අනුර සමග එක මිටට!

    GYvWEpxXYAAc3mc

    හඳුන්නෙත්ති සහෝදරයාට අනුව කංචනගෙ කොමිස් එක අඩු කරලා මේ දුන්න සහනයට ජනතා තුති!

    ------ Post added on Oct 1, 2024 at 7:23 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉන්ධන මිල දැවැන්ත ලෙස අලුත් ආණ්ඩුව පහල දැමුවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කංචන ගහපු කොමිස් එක දැන් යන්නේ කාගේ සාක්කුවටද ? කොමිස් ගහපු කංචනට නඩු දාන්නේ නැත්තේ ඇයි ?
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල දැවැන්ත ලෙස අලුත් ආණ්ඩුව පහල දැමුවා

    චන්ද පොරොන්දුව අකුරටම ක්‍රියාත්මක කරමින් මෙලෙස ඉන්ධන මිල දැවැන්ත ප්‍රමාණයකින් පහල දැමීම ජනප්‍රසාදය තවත් වර් ධනය වීමට බලපානු ඇත .

    අනුර සමග එක මිටට!

    GYvWEpxXYAAc3mc

    හඳුන්නෙත්ති සහෝදරයාට අනුව කංචනගෙ කොමිස් එක අඩු කරලා මේ දුන්න සහනයට ජනතා තුති!

    ------ Post added on Oct 1, 2024 at 7:23 AM

    ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,084
    1
    61,275
    113
    Mother Earth
    21 අඩු කරලා මොන පකක් කරන්නද යකෝ. මම හිතුවේ කියපු විදිහට එක පාර 100ක්‌ වත් අඩු වෙයි කියලා. ඊට වඩා හොඳයි තිබ්බ ගානම තිබ්බ නම්.🤷‍♂️
     
    • Like
    Reactions: Mr Bones

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල දැවැන්ත ලෙස අලුත් ආණ්ඩුව පහල දැමුවා

    චන්ද පොරොන්දුව අකුරටම ක්‍රියාත්මක කරමින් මෙලෙස ඉන්ධන මිල දැවැන්ත ප්‍රමාණයකින් පහල දැමීම ජනප්‍රසාදය තවත් වර් ධනය වීමට බලපානු ඇත .

    අනුර සමග එක මිටට!

    GYvWEpxXYAAc3mc

    හඳුන්නෙත්ති සහෝදරයාට අනුව කංචනගෙ කොමිස් එක අඩු කරලා මේ දුන්න සහනයට ජනතා තුති!

    ------ Post added on Oct 1, 2024 at 7:23 AM

    50 porata 20 wage penilada
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    21 අඩු කරලා මොන පකක් කරන්නද යකෝ. මම හිතුවේ කියපු විදිහට එක පාර 100ක්‌ වත් අඩු වෙයි කියලා. ඊට වඩා හොඳයි තිබ්බ ගානම තිබ්බ නම්.🤷‍♂️

    උබ පරණ ගානම දීලා වරෙන්.
    කවුරුවත් තහනං කරලත් නෑ එපා කියන්නෙත් නෑ 😹😹😹
     
    • Haha
    Reactions: Candid-B

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    එන්න කලිම් එකක් ආවට පස්සේ තව එකක්.ලැජ්ජ නැතුව තාමත් මුන්ට කඩේ යන කාලකන්නි ත් ඉන්නවනේ.
     
    • Like
    Reactions: KDH and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලැජ්ජ නැතුව තාමත් මුන්ට කඩේ යන කාලකන්නි ත් ඉන්නවනේ. 🤮
     
    • Like
    Reactions: KDH