කයියනායක මෝඩ ජෙපි ආර්ථික ප්‍රතිපත්ති joke වෙද්දී Workers’ remittances and tourism earnings up in February 2024

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    :lol:
    DSdPuxe.jpeg


    Sri Lanka has recorded an over 16 percent increase in workers’ remittances while tourism earnings has increased by nearly 114 percent in February 2024 compared to the previous year, according to the latest data from the Central Bank of Sri Lanka (CBSL).

    Workers’ remittances reached USD 476.2 million in February 2024, showing a growth of 16.88% compared to February 2023.

    Meanwhile the earnings from tourism in February 2024 was recorded as USD 345.7 million. This is an increase of 113.92% compared with the same month last year.


    WEI_20240307_e-14.jpg


    - https://bizenglish.adaderana.lk/workers-remittances-and-tourism-earnings-up-in-february-2024/
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,283
    17,278
    113
    ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්න වෙන ඵකක් නෑ නේද ඵහෙනම්.. @monson 🐸

     
    • Like
    Reactions: Chamithacc

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඡන්දේ ලඟ හින්දා සංචාරකයෝ වැවියෙන් එනවද මන්දා..​

    ඡන්දේ ලඟ හින්දා මිනිස්සු වැඩිපුර සල්ලි යවනවද මන්දා..​

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,161
    113
    ආශ්චර්යමත් රටක
    පණ නැති නිසා තමන්ට බැරි නිසා පොන්නනායක ක්‍රමයට අල්ලපු ගෙදරට ඔක්කොම කරල දෙන්න කියමු.

    පොන්නයන්ගෙ ගෑණුන්ට ළමයෙක් උනත් හදාගන්න ඒක තමා ක්‍රමය. 😹😹😹
     
    • Haha
    Reactions: kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    වෑව් රනිල් සෑර්.. ඔය පිම්මට නය ටිකත් ගෙවන්න ගමු එහෙනම් නෙ.. තවත් නය දෙන්න එන IMF එකට අකුලන් යන්න කියමු උන්ගෙ මිලියන 300 රෝල් කරගෙන...

    රෙකොඩ් කැඩෙන්න සල්ලි එන එකේ වාහන import ban එකත් lift කලානම් මොකෝ.

    ඊට පස්සෙත් රුපියල සට සට ගාල බැස්සොත් අපි බෙල්ල කඩාගෙන හරි හාමුව ආයි ජනාධිපති කරනවා සත්තයි
    ------ Post added on Mar 9, 2024 at 9:03 AM
     
    • Like
    Reactions: waca

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෑව් රනිල් සෑර්.. ඔය පිම්මට නය ටිකත් ගෙවල දාමු එහෙනම් නෙ.. IMF එකට අකුලන් යන්න කියමු උන්ගෙ මිලියන 300 රෝල් කරගෙන...

    රෙකොඩ් කැඩෙන්න සල්ලි එන එකේ වාහන import ban එකත් lift කලානම් මොකෝ
    ------ Post added on Mar 9, 2024 at 9:03 AM

    ඕව මොනාද බන් සක්කිලි කුහක බල්ලෙක් කිව්වේ ඩොලර් එවන්න එපා කියල... ඉතින් අයි එම් එෆ් නොයා වෙන මොනව කරන්නද​

     
    • Love
    • Haha
    Reactions: Asmodeus and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්න වෙන ඵකක් නෑ නේද ඵහෙනම්.. @monson 🐸


    V3VlULw.jpeg


    මුකුත් අහේනියක් නැති කාලේ කව්ද කෘෂිකර්ම බුජ්ජිමතෙක් කිව්ව මතයක් නේ ඔය
    ආහාර හැමදේම අඩුවට තියෙද්දීනෙ දැන් මෝඩ ජෙප්පන්ට කඩේ යන එළකිරි බුජ්ජිමතුන් එදා මෝඩ ගෝඨා ට කඩේ ගිහින් රටටම කෙලෙව්වේ
    :lol: :lol: :lol:

    FPMqMkq.jpeg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,283
    17,278
    113
    V3VlULw.jpeg


    මුකුත් අහේනියක් නැති කාලේ කව්ද කෘෂිකර්ම බුජ්ජිමතෙක් කිව්ව මතයක් නේ ඔය
    ආහාර හැමදේම අඩුවට තියෙද්දීනෙ දැන් මෝඩ ජෙප්පන්ට කඩේ යන එළකිරි බුජ්ජිමතුන් එදා මෝඩ ගෝඨා ට කඩේ ගිහින් රටටම කෙලෙව්වේ
    :lol: :lol: :lol:

    FPMqMkq.jpeg

    ක්‍රෝටන් කොළ කන්න කිව්වෙ ඒකද?😅
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පණ නැති නිසා තමන්ට බැරි නිසා පොන්නනායක ක්‍රමයට අල්ලපු ගෙදරට ඔක්කොම කරල දෙන්න කියමු.

    පොන්නයන්ගෙ ගෑණුන්ට ළමයෙක් උනත් හදාගන්න ඒක තමා ක්‍රමය. 😹😹😹
    අනුර කුමාරට ළමයි ඉන්නවද? මම දැකල නෑ

    ඕව මොනාද බන් සක්කිලි කුහක බල්ලෙක් කිව්වේ ඩොලර් එවන්න එපා කියල... ඉතින් අයි එම් එෆ් නොයා වෙන මොනව කරන්නද​

    ඒ කියන්නෙ වහල් ශ්‍රමයෙන් හම්බකරන සල්ලි වලින් තමයි ඒ වෙනකල් ආණ්ඩු කරේ... ඒක නැවැත්තුවාම මෝඩයාට නැවෙන් යන්න උනා?
    ------ Post added on Mar 9, 2024 at 9:41 AM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුර කුමාරට ළමයි ඉන්නවද? මම දැකල නෑ


    ඒ කියන්නෙ වහල් ශ්‍රමයෙන් හම්බකරන සල්ලි වලින් තමයි ඒ වෙනකල් ආණ්ඩු කරේ... ඒක නැවැත්තුවාම මෝඩයාට නැවෙන් යන්න උනා?
    ------ Post added on Mar 9, 2024 at 9:41 AM
    කොරොනත් එක්ක නිශ්පාදන අපනයන අදායම
    සේවා අපනයන අදායම
    සන්චාරක අදායම වගෙස් දෙවල් ගොඩක් ඇඩුවුන.
    ඒ වෙලාවෙ යන් තන්වත් තිබ්බෙ ප්‍රේශන...

    ඒක යවන්න එපා කිව්වේ කුප්ප කුහකකමට
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,710
    113
    Ursa Major
    Bros, I've got this nagging feeling that something bad will happen very soon. Because when the economy recovers, the Jeppos and their buddies want to save the country from some otherworldly conspiracy and overturn the recovery process. This is so old that it has been repeated for the past seven decades. I think the same will happen again.
     
    • Haha
    • Like
    Reactions: rockmon and shenat