ඇයි ඉවුරේ චුත් කළා මතක නැද්ද?ඒක තමයි සති ගානක් තිරිකුනාමලේ දූපතක හැංගිලා හිටියෙ
ඉවුරේ චූ ගියාසිවිල් නඩු විධාන සංග්‍රහයේ ඕනම වාක්‍ය 2ක් කියන්න !!
ඇයි පච අයියා බැ;බලා ගත්තේ නැද්ද???
උසි උසි@netudara ඉජු ඉජු
මුං නම් කාලකන්නි බන් . අදායමක් උපයගන්න ක්‍රමයක් හොයන් නෑ ආන්ඩුවෙන් දෙනකම් ඉන්නවා බැරි උනාම මැරෙනවා . ස්වාභාවික වරණය කියන්නේ මේකට උචිත උන් ජීවත් වෙයි
එකට පුරුදු කලේ කවුද දේශපාලකයෝ ම තමාමුං නම් කාලකන්නි බන් . අදායමක් උපයගන්න ක්‍රමයක් හොයන් නෑ ආන්ඩුවෙන් දෙනකම් ඉන්නවා බැරි උනාම මැරෙනවා . ස්වාභාවික වරණය කියන්නේ මේකට උචිත උන් ජීවත් වෙයි
එකනේ මම සිංහලුට හොද වැඩේ කියන්නේ හැම වෙලාවෙම . මට නම් මේ උනා මදි තව දඩුවම් විදින්න ඕනේඑකට පුරුදු කලේ කවුද දේශපාලකයෝ ම තමා
උන්ට චන්දෙ ගන්න හාල් ටිකක් තහඩු කැල්ලක් බෙදලා සමුර්දිය දුන්නම අපේ එකාට ලට දෙයියෝ වැඩියා වගේ.
අපේ උන්ට මාලුවා දෙනවා ට හරි ආසයි හැබැයි බිලිපිත්ත දෙන්න හදන එකාට කුණු බැනුම්
ඕක තමා මේ රට තාම එක තැන පල් වෙන්නේ