කයිය ගහන මාලිමාව.කටින් වැඩ කෝටියයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,309
    26,824
    113
    Kandy
    FB-IMG-1749195962835.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    නෑ නෑ පචකොටා එක වැඩක් හරියට කරලා :lol: 👇 🤌

    මුල්‍ය වංචාවකට වරදකරු වී සිර දඩුවම් නියම වූ අයෙක් ජනාධිපති සමාවෙන් නිදහස්…

    June 6, 2025 at 2:10 pm | lanka C news
    මුල්‍ය වංචාවකට වරදකරු වී සිර දඩුවම් නියම වූ අයෙක් ජනාධිපති සමාවෙන් නිදහස්…

    රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.

    මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව නඩුව පෙරේදා (4දා) යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටින ඩබ්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඉකුත් මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,824
    113
    Kandy
    කයිය ගහන මාලිමා ආන්ඩුව
    රාජපක්ශ ආන්ඩුව ඩොලර් මිලියන 341ක් වියදන් කරලා රොකට් එක යැව්වේ.කෝ කයිය ගහනවද ඒක ගැන අඩු ගානේ දැන් ඒ රොකට් එක කොහෙද තියෙන්නේ කියලා වත් පෙන්නවද . මුන් මේ එයා බස් එකක් ගෙනත් ටීවි වල එහෙම පෙන්නන්නවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,998
    4,594

    ammoh! ohoma byte kerane epa gon byyonwa
     
    • Sad
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,824
    113
    Kandy
    ammoh! ohoma byte kerane epa gon byyonwa
    කවුද බයිට් කලේ මම කීවේ ඇත්ත 😌 මහින්ද මාත්තයලා රොකට් ඇරලත් සද්දයක් නෑ ඒකට ප්ලේන් එකක් ගෙනාවා කියලා ජෙප්පෝ හෑලි ලියනවා 🙄
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,998
    4,594
    113
    කවුද බයිට් කලේ මම කීවේ ඇත්ත 😌 මහින්ද මාත්තයලා රොකට් ඇරලත් සද්දයක් නෑ ඒකට ප්ලේන් එකක් ගෙනාවා කියලා ජෙප්පෝ හෑලි ලියනවා 🙄
    saddayak na :rofl: :rofl: :rofl: :rofl: ado stop
     
    • Haha
    Reactions: Honey Bunch