පසු සටහන:
හොරකම කියන්නෙ හොඳ දෙයක් නෙමේ.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ තියෙන විසේට ඒ කිසිම වගක් නැතිව, හැඟීමටයි ජොලියටයි වැඩ කලාට මොකෝ අපි උස් මහත් වෙද්දි ජීවත් වෙන්නෙත් ඒ සුන්දර මතකයන් එක්ක... ඉහත සිදුවීමට සම්බන්ධ කැන්ටිමේ ඇන්ටි අදටත් ජීවතුන් අතර.. 2008 වසරෙ දි ඇය දරුණු වකුගඩු රෝගයාට ගොදුරු වෙච්චි වෙලේ අපිට ආරංචි වෙලා සම්මාදමින් ලක්ෂ 11ක් එකතු කරල ඇයව සනීප කෙරෙව්වෙත් අපිමයි..
මං හිතන්නෙ කන්ටිමේ ඇන්ටි අපිත් එක්ක තරහ නෑ..
දාංගලේට අපි කිව්ව කෙරුව දේවල් වලට එයා සමාව දෙයි..