කරක් ගහන threads

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
ඔන්න ඉතින් කාලෙකට පස්සේ thread එකක් දාන්න හිතුනා....
ඇත්තටම ඔයාල Elakiri එකේ වැඩියෙන්ම කරක් ගහන threads මොනවාද කියල මෙතන දාමු.....
හදිස්සියක්උනොත් ඔයාව හොයා ගන්නත් ලෙසිනේ.....
just for fun machan....
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    වල්පල් ත්‍රෙඩ් වලට කරක් ගැසීමට තරම් කාල වෙලාවක් නොමැත වැදගත් ත්‍රෙඩ් පමණක් බලමි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකක් කියලා නැහැ බං.. ෆන් එක කොතනද එතන මං ඉන්නවා..:rofl:
    විශේෂයෙන් සචියා, ගයියා, නුවන් බුවා වගේ ආතල් පොරවල් සෙට් වෙන තැන්..:rolleyes: