කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?
කාලෙකට පස්සෙ කොල්ලො පරන ඉස්කෝලෙ කොල්ලො එක්ක ඩ්රින්ක් එක දාන්න යන්නෙ, මට හොයාගන්න ඕන නස් පුක් වෙන්න වදින බ්රෑන්ඩ් ටිකක් හොයාගන්න ඕන. ලන්කාවෙ ගන්න තියෙන දේවල්නම් හොඳයි.. කොහොමහරි සීයට 50ක් වත් ඇල්කොහොල් තියෙන්න ඕන. අඩුම 40 තමා, එහෙම ජාති මොනවද මෙහෙ තියෙන්නෙ? පොඩි හෙල්පක් දෙන්න බ්රෑන්ඩ්ස්වත් කියල. මෙතන කියන්න කැමති නැත්නම් පීඑම් එකක් හරි දාන්න.

ජින් එකක් ගැහුව මට ඒකෙ නම මතකත් නෑ, එකයි හොයන්නෙ

machan mewa?? dakkamath baya hithenawa 