කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

කාලෙකට පස්සෙ කොල්ලො පරන ඉස්කෝලෙ කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාන්න යන්නෙ, මට හොයාගන්න ඕන නස් පුක් වෙන්න වදින බ්‍රෑන්ඩ් ටිකක් හොයාගන්න ඕන. ලන්කාවෙ ගන්න තියෙන දේවල්නම් හොඳයි.. කොහොමහරි සීයට 50ක් වත් ඇල්කොහොල් තියෙන්න ඕන. අඩුම 40 තමා, එහෙම ජාති මොනවද මෙහෙ තියෙන්නෙ? පොඩි හෙල්පක් දෙන්න බ්‍රෑන්ඩ්ස්වත් කියල. මෙතන කියන්න කැමති නැත්නම් පීඑම් එකක් හරි දාන්න.:D:D


ජින් එකක් ගැහුව මට ඒකෙ නම මතකත් නෑ, එකයි හොයන්නෙ:sorry:
 

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    mkbpjs.jpg
     
    • Like
    Reactions: Honest-killer

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :oo::shocked::shocked::shocked::eek: machan mewa?? dakkamath baya hithenawa :P
    lankawe athida :confused:
    ලංකාවේ නැත. මම ඊයේ සුපර්මාකට් එකට ගියාම දැක්ක තව 97% වොලියුම් තියෙන බෝතලයක්. බෝතලෙත් ප්ලාස්ටික්. වෝන් කරල තිබුන නිකම් බිව්වොත් සොරි ඩොට් කොම්; පොඩ්ඩ බැරිවුනොත් ගිනිගන්නව කියල. සල්ලි දීල ඇරගන්න ඕන නැතිනිසා ස්කයී පැශන් එකකුයි ඇබ්සලුට් එකකුයි අරං ගිහින් කොක්ටේල් එකක් හදන් ගැහුව. සුපිරියි

    infusions_skyy_klein.png
    absolut-unique-promo.jpg
    :love::love:

    වදින්න බොන්න දෙන්න ඕනනම් ඇබ්සලූට් අනන් මනන් නැතිව රශියන් වොඩ්කා ප්‍රඩක්ට් එකක් ගනින්. වොලියුම් එක අඩු වුනත් රශියන් අකුරු දැක්කත් වදිනව මචන්.
     
    Last edited: