කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලුව
අනුන්ට කරදරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලුවන්ද.
මචන් මගෙ නේබර් කෙනෙක් තාප්පෙ අයිනෙ ගිනිගොඩක් ගහනවා...මගෙ ගෙදරට මීටර් 8ක් විතර දුරින්.
එහෙම පත්තුකරාම, පැය දෙකක්, තුනක් විතර යනකම්, මට ගේ ඇතුලෙ ඉන්න අමාරුයි, දුම වැඩි නිසා.
මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ.
හිතල බලපල්ලකො දවල් එකොලහට විතර, පොලිතින්, ප්ලාස්ටික් එක්ක කොලරොඩු ගොඩක් ගිනිතියල එන රත්වෙච්ච දුමත් එක්ක ඉන්නකොට තියෙන ෆීලින්ග් එක....
මේකට අදාල නීතිය මොකක්ද කියල කියපල්ලකො...