කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43

    අනුන්ට කරදරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලුවන්ද.

    මචන් මගෙ නේබර් කෙනෙක් තාප්පෙ අයිනෙ ගිනිගොඩක් ගහනවා...මගෙ ගෙදරට මීටර් 8ක් විතර දුරින්.
    එහෙම පත්තුකරාම, පැය දෙකක්, තුනක් විතර යනකම්, මට ගේ ඇතුලෙ ඉන්න අමාරුයි, දුම වැඩි නිසා.
    මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ.

    හිතල බලපල්ලකො දවල් එකොලහට විතර, පොලිතින්, ප්ලාස්ටික් එක්ක කොලරොඩු ගොඩක් ගිනිතියල එන රත්වෙච්ච දුමත් එක්ක ඉන්නකොට තියෙන ෆීලින්ග් එක....

    මේකට අදාල නීතිය මොකක්ද කියල කියපල්ලකො...
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනුන්ට කරදරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලුවන්ද.

    මචන් මගෙ නේබර් කෙනෙක් තාප්පෙ අයිනෙ ගිනිගොඩක් ගහනවා...මගෙ ගෙදරට මීටර් 8ක් විතර දුරින්.
    එහෙම පත්තුකරාම, පැය දෙකක්, තුනක් විතර යනකම්, මට ගේ ඇතුලෙ ඉන්න අමාරුයි, දුම වැඩි නිසා.
    මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ.

    හිතල බලපල්ලකො දවල් එකොලහට විතර, පොලිතින්, ප්ලාස්ටික් එක්ක කොලරොඩු ගොඩක් ගිනිතියල එන රත්වෙච්ච දුමත් එක්ක ඉන්නකොට තියෙන ෆීලින්ග් එක....

    මේකට අදාල නීතිය මොකක්ද කියල කියපල්ලකො...

    මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා බන්. අපේ ගෙදරට එන්න තියෙන පටු පාරේ මුල හරියේ ගෙදරක ආච්චි කෙනෙක් සමහර දවස්වල හවසට පාරේ දෙපැත්තේම ගිනිමැල ගහනවා බන්. වාහනේ ගන්න බෑ. දැන් දවස් 4,5ක්ම වුණා ඔය වැඩේ. පාරේ එක පැත්තක් නම් කමක් නැහැ. දෙපැත්තේම ගිනි තියලා. අඩි 10ක් විතර උසයි ගිනි මැලේ. ටිකක් වෙලා නවත්තගෙන ඉඳලා ආපහු හරවන් ගිහින් ලොකු රවුමක් ගහලා වෙන පැත්තකින් ගෙදර ආවේ ඔය දවස් ටිකේම.

    ගිනිගොඩ ගහපු ආච්චිත් බලාගෙන ඉන්නවා අපේ දිහා වාහනේ නවත්තගෙන ඉද්දි. ඒත් කිසිම දෙයක් කලේ නෑ ගින්දර අඩු කරන්නවත් වාහනේට යන්න පුළුවන් වෙන්න. වයසක මනුස්සයෙක් නිසා සද්ද නැතුව ආව ඉතින්. :angry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    Overpopulation
     
    වු මචන්, මේ ගෑනි සමහර දවස් වලට, දවසට දෙපාරක් පත්තු කරනව...යාන්තම් ගිනිතියල ගියාම දුම් දදා පැය 4ක් විතර පත්තු වෙනව..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මිරිස් කරල් කිලෝ 2ක් විතර ගෙනත් දුහං ගිනි ගොඩට හැබැයි ටික වෙලාවකට කොහෙ හරි යමං ගෙදර ඉන්නෙ නැතුව :lol:
     
    • Like
    Reactions: Don GasCan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා බන්. අපේ ගෙදරට එන්න තියෙන පටු පාරේ මුල හරියේ ගෙදරක ආච්චි කෙනෙක් සමහර දවස්වල හවසට පාරේ දෙපැත්තේම ගිනිමැල ගහනවා බන්. වාහනේ ගන්න බෑ. දැන් දවස් 4,5ක්ම වුණා ඔය වැඩේ. පාරේ එක පැත්තක් නම් කමක් නැහැ. දෙපැත්තේම ගිනි තියලා. අඩි 10ක් විතර උසයි ගිනි මැලේ. ටිකක් වෙලා නවත්තගෙන ඉඳලා ආපහු හරවන් ගිහින් ලොකු රවුමක් ගහලා වෙන පැත්තකින් ගෙදර ආවේ ඔය දවස් ටිකේම.

    ගිනිගොඩ ගහපු ආච්චිත් බලාගෙන ඉන්නවා අපේ දිහා වාහනේ නවත්තගෙන ඉද්දි. ඒත් කිසිම දෙයක් කලේ නෑ ගින්දර අඩු කරන්නවත් වාහනේට යන්න පුළුවන් වෙන්න. වයසක මනුස්සයෙක් නිසා සද්ද නැතුව ආව ඉතින්. :angry:

    policy palayn bn :angry::angry:
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මිරිස් කරල් කිලෝ 2ක් විතර ගෙනත් දුහං ගිනි ගොඩට හැබැයි ටික වෙලාවකට කොහෙ හරි යමං ගෙදර ඉන්නෙ නැතුව :lol:

    උන්ට දුම එන්නෙ නැහැනෙ මචන්, උන් කරන්නෙ උන්ගෙ වත්තෙ කෙලවරේ, අපිට තමයි අමාරුව තියෙන්නෙ...උන්ට ඕනෙ නම් තව වත්ත මැද්දට කරල ඔය වැඩේ කරන්න පුලුවන්....උන්ගෙ තියෙන තර්ඩ් ක්ලාස් ගතිය බන්...අපිත් එක්ක එහෙම අමනාපයකුත් නැහැ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,940
    1,152
    113
    Hamilton, NZ
    ape gewal lagath ganiyek oya wade kra. miris genapu his packets puchchnwa hamma as dekn kadulu paninwa e dumata :lol: passe laga gewal 2k 3n ewn ekathu wela banna dan ekathu krala kunu lorryta danwada koheda. :lol: complain krahan ehama disturb wena widita owa kranna ba.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන්ට දුම එන්නෙ නැහැනෙ මචන්, උන් කරන්නෙ උන්ගෙ වත්තෙ කෙලවරේ, අපිට තමයි අමාරුව තියෙන්නෙ...උන්ට ඕනෙ නම් තව වත්ත මැද්දට කරල ඔය වැඩේ කරන්න පුලුවන්....උන්ගෙ තියෙන තර්ඩ් ක්ලාස් ගතිය බන්...අපිත් එක්ක එහෙම අමනාපයකුත් නැහැ
    සාමකාමීව කියල බලන්ඩ. ගේමට නෙමේනං තේරුං අරං තැන වෙනස් කරයිනෙ. බැරිම නං ග්‍රාම සේවකයට ගිහිං කියන්ඩ. මිනිහ ඔ්ක සමථයකට පත් කරල දෙයි. අසල් වැසියො එක්ක ගේමෙං ඉන්ඩත් බැරි නිසා පුලුවන් තරං කතා බහ කරලම විසඳගන්ඩ තමා වෙන්නෙ.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    සාමකාමීව කියල බලන්ඩ. ගේමට නෙමේනං තේරුං අරං තැන වෙනස් කරයිනෙ. බැරිම නං ග්‍රාම සේවකයට ගිහිං කියන්ඩ. මිනිහ ඔ්ක සමථයකට පත් කරල දෙයි. අසල් වැසියො එක්ක ගේමෙං ඉන්ඩත් බැරි නිසා පුලුවන් තරං කතා බහ කරලම විසඳගන්ඩ තමා වෙන්නෙ.

    ඔය දෙකම කලා මචන්...හරිගියේ නැහැ..ඉතුරුවෙලා තියෙන්නෙ පොලීසිය සහ උසාවිය..ඊට කලින් නීතිය හරියට දැනගන්න ඕනනෙ මචන්...
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මිරිස් කරල් කිලෝ 2ක් විතර ගෙනත් දුහං ගිනි ගොඩට හැබැයි ටික වෙලාවකට කොහෙ හරි යමං ගෙදර ඉන්නෙ නැතුව :lol:

    patta oi :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගිණි ගොඩ පත්තු කල වෙලාවෙ ඉඳල ගෙදර ඔක්කොම එකතුවෙලා කිවිසුම් යවන්න හු චෑ..ස්... හු චෑ..ස්... හු චෑ..ස්... කියල. ඒ ගෑණිට ඇහෙන්නම.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මුලින්ම හොදින් කියපන්.
    පස්සේ පොලිසියට කියනව කියපන්
    මොකද පොලිතින් ගිනි තියන්න තහනම්
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මුලින්ම හොදින් කියපන්.
    පස්සේ පොලිසියට කියනව කියපන්
    මොකද පොලිතින් ගිනි තියන්න තහනම්

    මේකයි මචන්, පොලිසියට යන්න කලින් නීතිය දැනගෙන ඉන්න ඕනෙ.
    බැරිවෙලාවත් පොලිසිය කිවුවොත්, උන්ගෙ වත්තෙ එහෙම කරන එක උන්ගෙ අයිතිය කියල...අර ගෑනි පහුවෙනිද ඉදල ඔතන දව්සම පත්තුවෙන ගිනිමැලයක් ගහනව..
    නීතිය හරියට දැනගෙන, වන් ශොට් නොකවුට් කරන්න ඕනෙ,
    එහෙම් නැත්නම් ඉතින් , අවුරුද්දට කේක් එකක් අරන් ගෙදරට යන්න තමයි තියෙන්නෙ....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    loke industrial fan ekak aragena duma e pattata yana widihe deyak karapan. dawasak dekak karana kota untama wede therei. hebei video ekka proof ekak tiyaganing police yanna unothin ehema.

    okun ekka molen heppenna one ban. weda widihak ne.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Anunta karadarayak wenna kunugodawal puchchanna ba. Uba nagara seemaweda inne?119 gahala kiyapan mulinma. Naththan parisarika anse police oic ta kelinma gihin kiyapan. Habai puluwan nam ginigoda gahapu weleka poddak video parakui photos keepekui ganin. Mehemai ginigodak fahuwata kamak na aeth minissunta karadarayakwenna hamadama karanna bane.