කරත්තයෙන් ගිය වන්දනා ගමන්

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ෆෝන් ටීවි කොම්පියුටර් හරිහමන් වාහන නැති උනත් ඒ කාලෙ මිනිස්සු ආතල් එකේ ඉන්ඩ ඇති.
    ඒ කාලෙ රේඩියෝ එකක් අහන එකත් ආතල්. සරල උනාට කටුකයි ජීවිතේ. බොන්න වතුර ගේන්න කට්ටිය කල අරන් යනව / දර කඩන්න යනව මතකයි (අපි ඇච්චො එතකොට :D )
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ෆෝන් ටීවි කොම්පියුටර් හරිහමන් වාහන නැති උනත් ඒ කාලෙ මිනිස්සු ආතල් එකේ ඉන්ඩ ඇති.
    මොන ආතල් ද බං. ලෙඩකට හරි හමන් ප්‍රතිකාර ක්‍රමවත් ඒ කාලේ තිබුණේ නැහැ. යකා ගහලා මැරුණා, මළගිය ආත්ම ගහලා මැරුණා වගේ category වලට වැටුණේ ඔහොම ලෙඩේ හොයාගන්නවත් තරම් medicine and public knowledge දියුණු නැති නිසා. හොඳ කරන්න පුළුවන් ලෙඩ වලටත් තොවිල් නටනවා වගේ පිස්සු කෙලිය කාළයක්. ලමයෙක් ඉපදෙන කොට ඒ කාලේ c-section ලංකාවේ නැති නිසා අම්මලා, ලමයි සෑහෙන්න මැරුණා. ඔන්න ඔය වගේ තමයි අතල් කියන අතීතය ගැන කතාවේ බොහොම පොඩි ටිකක්.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අදකාලේ කරත්ත වලින් වන්දනා ගමන් යනව බලන්න ආසනම් කුරුණෑගල පැත්තේ කතෝලික පල්ලියක් තියෙනව ඒකට යමල්ල, ඒකට අවුරුදු පතා මිනිස්සු කරත්ත වලින් පල්ලියට යනව.. ඒ කාලේ ඉදලා අම්මල,තාත්තල,සීයල,පනත්තල,කිත්තල, කිරිකිත්තල ඒ පල්ලියට කරත්ත වල ගිය චාරිත‍්‍රය සිහි කරන්න අදටත් වන්දනා නඩ කරත්තෙන් තමා යන්නේ. පවුලෙ සේරම එක්ක ගිහින් සතියක් විතර නැවතිලා ඉන්නව, දන්න විදියට කරත්ත් 200ක් 300ක් විතර අවට පැති වලින් පල්ලියට එනව අගෝස්තු අවසානෙ දන්න විදියට වන්දනා කරුවො ඒ පල්ලියට යන්නෙ...







     
    Last edited: