ඒ කාලෙ රේඩියෝ එකක් අහන එකත් ආතල්. සරල උනාට කටුකයි ජීවිතේ. බොන්න වතුර ගේන්න කට්ටිය කල අරන් යනව / දර කඩන්න යනව මතකයි (අපි ඇච්චො එතකොටෆෝන් ටීවි කොම්පියුටර් හරිහමන් වාහන නැති උනත් ඒ කාලෙ මිනිස්සු ආතල් එකේ ඉන්ඩ ඇති.
)මොන ආතල් ද බං. ලෙඩකට හරි හමන් ප්රතිකාර ක්රමවත් ඒ කාලේ තිබුණේ නැහැ. යකා ගහලා මැරුණා, මළගිය ආත්ම ගහලා මැරුණා වගේ category වලට වැටුණේ ඔහොම ලෙඩේ හොයාගන්නවත් තරම් medicine and public knowledge දියුණු නැති නිසා. හොඳ කරන්න පුළුවන් ලෙඩ වලටත් තොවිල් නටනවා වගේ පිස්සු කෙලිය කාළයක්. ලමයෙක් ඉපදෙන කොට ඒ කාලේ c-section ලංකාවේ නැති නිසා අම්මලා, ලමයි සෑහෙන්න මැරුණා. ඔන්න ඔය වගේ තමයි අතල් කියන අතීතය ගැන කතාවේ බොහොම පොඩි ටිකක්.ෆෝන් ටීවි කොම්පියුටර් හරිහමන් වාහන නැති උනත් ඒ කාලෙ මිනිස්සු ආතල් එකේ ඉන්ඩ ඇති.
පරණ වීඩියෝ එකක් බැලුවොත් පොල් ගස් වල අඩුවක් නම් නෑ. 