කරත්ත expert ල එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    රෝද දෙකම එක ඇක්සල් එකේ fixed විදියට සෙට් උනොත් වංගු ගන්න අමාරුයි නේද?
    කොහොමද රෝද දෙක එකට කණෙක්ට් නොකර free තියෙන්න හදන්නේ?
    බයික් වල රේසර් දාන්න පුලුවන් but මට ෂුවර් නෑ බර ට ඔරොත්තු දෙයි කියල.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රෝද දෙකම එක ඇක්සල් එකේ fixed විදියට සෙට් උනොත් වංගු ගන්න අමාරුයි නේද?
    කොහොමද රෝද දෙක එකට කණෙක්ට් නොකර free තියෙන්න හදන්නේ?
    බයික් වල රේසර් දාන්න පුලුවන් but මට ෂුවර් නෑ බර ට ඔරොත්තු දෙයි කියල.
    දෙකටම suspension දාපන්, ඇක්සල් දෙකක් දාපන්
     
    • Haha
    Reactions: GDKN2

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1655709492496.jpg

    cow GIF
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මැට්ටෝ. කෝච්චි වල වගේ එකම ඇක්සල් එකට ෆික්ස් වෙලා නෑ. රෝද දෙක වෙන වෙනම පැති දෙකේ සෙට් කරලා තියෙන්නේ.රෝද දෙකට එකිනෙකට නිදහසේ කැරකෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: SDR2000

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රෝද දෙකම එක ඇක්සල් එකේ fixed විදියට සෙට් උනොත් වංගු ගන්න අමාරුයි නේද?
    කොහොමද රෝද දෙක එකට කණෙක්ට් නොකර free තියෙන්න හදන්නේ?
    බයික් වල රේසර් දාන්න පුලුවන් but මට ෂුවර් නෑ බර ට ඔරොත්තු දෙයි කියල.
    පිරිමි හර්ක්ගෙ ඇට දෙක තලනලු.නැත්තම් මග වැස්සියෙක් කුබුරෙ හිටියොත් ඉවරයි උබ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රෝද දෙකක් දාගන්න ගියාමනේ ඔය සේරම ප්‍රශ්න, ඒක නිසා තනි රෝදයක් දා ගනින්
     
    • Haha
    Reactions: sanjuprasad

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    රෝද දෙක දෙපැත්තට හයි කරන්නේ නැතුව පල්සර් එකේ තියනවා වගේ එක දිගට හයි කරපන් මචන්.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Axle eka madden kapala wen karanna :rofl:

    thani axile ekakata connect wela naha.. wheel deka wena wenama thiyenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    karaththe roda 2 wahana wala wage axel ekakin ekata connect wela naha.. enisa mukuth ona naha harawanna puluwan..
    habai roda 2tama hub razor dekak dapan naththan gonata puka irei adinna giyama friction eka nisa...