කරදරයක් උන නිසයි අහන්නේ..

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    කරදරයක් උන නිසයි අහන්නේ..

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    කවුරුහරි facebook එකේ fake Account එකක් හැදුවොත් මොනවද කරන්නේ.එක අයින් කරවන්න බැරිද?
    මේක මගේ friend කෙනෙකුට උන කරදරයක් නිසයි අහන්නේ.
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    puluwan...uge yaluwanta kiyanna report karanna kiyala. ethakota ahanawa kageda original profile eka kiyala. ethakota umbe yaluwage original profile eke link eka deepan. eeta passe un profile deka compare karala balala fake eka ain karanawa :D