කරදරයක් උන නිසයි අහන්නේ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කවුරුහරි facebook එකේ fake Account එකක් හැදුවොත් මොනවද කරන්නේ.එක අයින් කරවන්න බැරිද? මේක මගේ friend කෙනෙකුට උන කරදරයක් නිසයි අහන්නේ.