කරදරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    original oppuwa nathuwa kohomada bun lawyer ubalata idama liyanne,
    anika ubalata deepu id copy eke thibune eththa ekage photo ekada

    lawyer කාරයත් ව්‍යාජ oppuwata රැවටිලා බන් ,වැඩේ තියෙන්නේ ලංකාවේ database ක්‍රමේ නෑනේ
    එහෙනං ඇත්ත එකාගේ details තියෙනවා ,දැන් ඇත්ත එකා කවුද කියන එකත් sure නෑ ,එවුනට අපි අහුවුණ බව පැහැදිලියි බන්
    අපිට විකුණපු එකගෙන් ආරංචියක් නෑනේ ,උ දීල තියෙන්නෙත් උගේ address එක කියලා ඇත්ත එකාගේ එකනේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බලන එකෙක් උදව්වක් දියන් මචන්ලා ,අපි අසරණ වෙලා ඉන්නේ
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    lawyer කාරයත් ව්‍යාජ oppuwata රැවටිලා බන් ,වැඩේ තියෙන්නේ ලංකාවේ database ක්‍රමේ නෑනේ
    එහෙනං ඇත්ත එකාගේ details තියෙනවා ,දැන් ඇත්ත එකා කවුද කියන එකත් sure නෑ ,එවුනට අපි අහුවුණ බව පැහැදිලියි බන්
    අපිට විකුණපු එකගෙන් ආරංචියක් නෑනේ ,උ දීල තියෙන්නෙත් උගේ address එක කියලා ඇත්ත එකාගේ එකනේ

    machan "bim sawiya" kiyanne ehema database ekak neda?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹේ විස්තරේට ඉස්තුත්යි මචන් ,ඇත්ත අය්ති කාරය හොරාට id k0pi දීලා නෑ මචන් ,ඒත් උගේ transfer paper වල අරුගේ address එකයි ,id number එකයි තියෙනවා ,ඒකෙන් තමා උ ව්‍යාජ ලියකියවිලි හදල තියෙන්නේ ,number වලින් තමා බන් උන් අල්ලන්න තියෙන එකම ක්‍රමය ,එත් ප්‍රශ්නය තියෙන්නේ උන් සල්ලි දැනටමත් වියදම් කරලා ඇති ,අනුන්ගේ සල්ලිනෙ බන් ,පහසුවෙන් වියදම් කරන්න පුළුවන් අර ඇමති පුත්තු වගේ

    machn ithin pena bala bala inna epa.okata geyak dorak nathi ekek wenna bane.kela wenna gema diyan.koma hari hoya ganin machn....

    shik lankawa gana nm katha karala wadak na:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mcho oya idam nadu hena kal yanawa ban...law seen nan man etchara danne ne...man nan vehicle ekak ganakota unath phone eken video on karagena tamai inne terenne nethi wenna...adu gane face eke pic ekak hari gannawa....mona papers tibath kawatath trust karanna epa...nayo mokak hari genawoth ledakma tamai...dan kale un mona labbak hari karala salli hamba karanna tamai hadanne.....pulluwan taram evidence ganin prove karanna mokak hari upset ekak giyoth...ube atheth documents tiyena hinda mokak hari action ekak ganna puluwan wei...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තව වැඩක් තියනවා. ඔය වගේ එවුන් පුරුදුවෙන්න ඕව කරනව වෙන්න බෑනෙ. ඔහොම රොබරි දීල ඇති වෙන අයටත්. පොලිසියෙ එකෙක්ව අල්ලගෙන ඔය වගේ කේස් ටිකක් අව්ස්සගන්න පුලුවන් වුනොත් හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙයි සමහර විට.

    2008 වගේ අපිටත් ඔහොම උනා මචං වාහන බිස්නස් එකක් කරන්න ගිහින්.
    ලක්ෂ 30ක විතර පොල්ලක්. උඹලට වගේම තමා. දීල තියන ඇඩ්‍රස් එහෙම හොර ඒව. :dull:
     
    • Like
    Reactions: aneasarayana

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    දෙයක් ගනිද්දී හොයලා බලලා ගන්න මචංලා ඉඩම ගන්න කලින් අහල පහළ උදවියගෙන් ඇහුවනම් ඉවරනේ ලංකාදීප පත්තෙර්ට ආර්ටිකල් එකක් දෙන්න
     
    crysis2012

    Member
    Oct 9, 2013
    6
    1
    0
    මම ඉන්නේ මහරගම කිට්ටුව බන් ,land එක කහතුඩුවට කිට්ටුව

    ubata kalin kiyanna thibbe. math oya area eka gana dannawa.

    machang uba dan police case eke dammne e mona policiyatada?

    mung danna eka deyak gana kiyannam machang oya police wala adurana kawuruwath nathuwa wadak kara ganna harima amarui. eka nisa kawuruhari adurana ekek mulin hoyagena (wena policiyaka OIC kenek wath) case eka dapu policiye OIC ta talk karapan. nathham un oya wade himin kerennae.

    Anith eka eka eka kiyana eka policiye karanna yanna epa. oya subject eka gana danna lawyer kenek hoya gena eya kiyana widihata karanna. especially oya policiyedi api dena statement eka gana lawyerta kiyala ahaganna. lawyerlath mulin 2k 3k talk karala baluwath awualk ne. ehema talk karanawata pay karanna oneth ne mung hithanne.

    dan mokoda case ekata wela thiyenne?
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    nadaya nodanna widiyak na mcn sure ekata. nada kama amathaka karala u kawda kiyala wamarawa ganin.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන්, උඹ දැන් වැඩේ වරද්දගන ඉවරයි. අනිත් එවුන්ටයි මේ කියන්නෙ. ඉඩමක් ගනිද්දි අතේ කොච්චර සල්ලි තිබ්බත් කවදාවත් ඒ සල්ලි වලින් ඉඩම ගන්න යන්න එපා. බෑන්ක් ලෝන් එකක් දාල ඉඩම ගනින්. මොකද බැංකුවෙන් ලියකියවිලි ඔක්කොම හොඳට චෙක් කරල තමයි වැඩේ කරන්නෙ. අවුලක් තියනවනම් ඒක බැංකුවයි අයිතිකාරයයි බලා ගනී. බැංකු ලෝන් දාන එක ටිකක් කල් යන කටු වැඩක් තමයි. ඒත් ඒක safe. සමහරු සල්ලි හදිස්සියි බැංකු ලෝන් වලට බෑ කියල කියයි. එහෙම හදිස්සි කාරයොන්ට ඉඩමත් තියාගන ඉන්න කියපන්. මේ ලංකාවෙ ඉඩම් නැතිවෙන්නෙ නෑ. ඒ නිසා හදිස්සි නොවී ගානට වැඩේ කරගනින්.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රඹා;15733564 said:
    මචන්, උඹ දැන් වැඩේ වරද්දගන ඉවරයි. අනිත් එවුන්ටයි මේ කියන්නෙ. ඉඩමක් ගනිද්දි අතේ කොච්චර සල්ලි තිබ්බත් කවදාවත් ඒ සල්ලි වලින් ඉඩම ගන්න යන්න එපා. බෑන්ක් ලෝන් එකක් දාල ඉඩම ගනින්. මොකද බැංකුවෙන් ලියකියවිලි ඔක්කොම හොඳට චෙක් කරල තමයි වැඩේ කරන්නෙ. අවුලක් තියනවනම් ඒක බැංකුවයි අයිතිකාරයයි බලා ගනී. බැංකු ලෝන් දාන එක ටිකක් කල් යන කටු වැඩක් තමයි. ඒත් ඒක safe. සමහරු සල්ලි හදිස්සියි බැංකු ලෝන් වලට බෑ කියල කියයි. එහෙම හදිස්සි කාරයොන්ට ඉඩමත් තියාගන ඉන්න කියපන්. මේ ලංකාවෙ ඉඩම් නැතිවෙන්නෙ නෑ. ඒ නිසා හදිස්සි නොවී ගානට වැඩේ කරගනින්.
    ඇත්ත කතාව. ඉඩමක් ගන්න කොට අඩුම අවුරුදු 35 පත්ඉරු බලන්න ඕන.සාමාන්‍යෙයන් බැංකු මේක කරනවා.ඒ විතරක් නෙවෙයි පොඩි හරි අවුලක් තිබුනොත් රක්ෂණය කරනවා. මට හිතෙන විදියට මේ වැඩේට දැන් ඉදිරිපත් වෙලා ඉන්න අයිතිකාරයත් සම්බන්දයි.හොරාව TRC එක හරහාත් හොයන්න පුළුවන් වෙයි.ඒකට පොලිසියේ උදව් ඕන වෙනවා.අනික ලෝයර්ලා ගානට වඩා විශ්වාස කරන්න එපා උන් ලොක හොරු.......
     
    • Like
    Reactions: aneasarayana

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Mcho oya idam nadu hena kal yanawa ban...law seen nan man etchara danne ne...man nan vehicle ekak ganakota unath phone eken video on karagena tamai inne terenne nethi wenna...adu gane face eke pic ekak hari gannawa....mona papers tibath kawatath trust karanna epa...nayo mokak hari genawoth ledakma tamai...dan kale un mona labbak hari karala salli hamba karanna tamai hadanne.....pulluwan taram evidence ganin prove karanna mokak hari upset ekak giyoth...ube atheth documents tiyena hinda mokak hari action ekak ganna puluwan wei...

    sirawata. cam eken elipitama video karagana thama karana hama dema karanna one ada kaale.