කරදර කාර රිලා හැතිකරේ එලවන්න

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    වගාවෙන් හම්බකරන් කන එකෙක් තමා, රිලවා, ඉත්තෑවා, ඌර, මොණරුන්ගෙන් තියෙන කරදරේ දන්නේ. අනිත් උන්ට ඉතින් ඉදල හිටලා දකින කොලජාති කාල ජිවත් වෙන අහිංසක සත්තු...

    මටනම් හිතෙන්නේ මේක ගොඩක්ම නරි අඩු වෙච්ච එකෙන් උන දෙයක්...ඉස්සර රැට නරි කගහනවා අහුනට දැන් ඇහෙන්න දකින්නම නැනේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    අහිංසක සතුන්ට හිංසා කො‍රන්න එපා. එයාලත් කන්න බොන්න ජීවත්වෙන්න ඕන.
    රිලා කරදරේ මටත් තිබුනා, කල්පනා කලොත් රිලවත් රැකගෙන අපිටත් රැකෙන්න පුලුවන්..

    FemqB1O.jpg

    2IuZ6nj.gif

    මේ බලන්න රිලවෙක් තියා කපුටෙක්වත් කොටන්නෙ නෑ...
    ඇදලා අතෑරියම ආයෙම තිබ්බ විදියටම හැදෙනවා. රිලවා ඒ මැජික් එක දිහා බලාගෙන ඉන්නවා මිසක්..
    බෝගයට හානියක් කරන්න අමතක වෙනවා.
    මිරිස් කුඩු ස්වල්පයක් තවරලා තිබ්බොත් එලවලාම දාන්න පුළුවන්

    රිලව් ඇවිත් කොස් ගහ යට අතේ ගහනව ද ?? :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    වගාවෙන් හම්බකරන් කන එකෙක් තමා, රිලවා, ඉත්තෑවා, ඌර, මොණරුන්ගෙන් තියෙන කරදරේ දන්නේ. අනිත් උන්ට ඉතින් ඉදල හිටලා දකින කොලජාති කාල ජිවත් වෙන අහිංසක සත්තු...

    මටනම් හිතෙන්නේ මේක ගොඩක්ම නරි අඩු වෙච්ච එකෙන් උන දෙයක්...ඉස්සර රැට නරි කගහනවා අහුනට දැන් ඇහෙන්න දකින්නම නැනේ...
    me pette rilawngen puduma karadarayak tiyenne.
    gedara inna na dorawal wahan inna one. a madiwata thadi rilawa hapanna pannanawa. ahaskuru rathinna, kisi dekata baya na.
    gahaka gediyak tiya gedara asse pan ekak tiyaganna ba.,
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    loku gorillek ellahan un ena route eke.
    kalu thanayawa elluwanm hari

    me pette rilawngen puduma karadarayak tiyenne.
    gedara inna na dorawal wahan inna one. a madiwata thadi rilawa hapanna pannanawa. ahaskuru rathinna, kisi dekata baya na.
    gahaka gediyak tiya gedara asse pan ekak tiyaganna ba.,
    ape gedarath thadi rilawek wahalat panala wahala podi kara. anthimedi 40000 giya wahala repair karanna. eetpasse watema gas kapanna 10000 giya
    kari rilaw ahuwunoth marenna gahanwa saththu kiyala balanne na
    ------ Post added on Jun 13, 2024 at 3:53 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    @Solo Rider මාමේ දුවගෙන එන්න. මෙන්න සත්තුන්ට කරදර කරනවෝ

    [ ආ දැනටම අතට අරන් දුවගෙන ඇවිල්ලා ]
    😁 😁
    මංකි කින්ඩම් බැලුවද ඒකෙ බත් මුට්ටි උස්සන් දුවන්නෙ කුකුල් කූඩු වලින් බිත්තර උස්සනව. ඉතින් ඒ පැත්තෙ මිනිස්සුන්ට මුන් එක්ක මල පනින්නෙ නැතුව තියෙයිද. රිලවු එන්නෙ 1ක් 2ක් මුලින්ම ඒ එන උන්ට එනකොටම ගහල එලෙවුවාම ආය ඒ පැත්තට එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    රිලව් පව්, උනුත් ජීවත් වෙන්ඩෝනැ
    ඔය ගස් වල ගෙඩි ඔයා යනකොට අරන් යනවද

    මැරෙන්නැති මිනිස්සු වගෙ ජීවත් වෙන්න එපා අන්කල්
    රිලා මස් පට්ට රසයි බන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,369
    26,904
    113
    Kandy
    රිලව් මරන්න එපා පව් 🥺

    රිලව් පව්, උනුත් ජීවත් වෙන්ඩෝනැ
    ඔය ගස් වල ගෙඩි ඔයා යනකොට අරන් යනවද

    මැරෙන්නැති මිනිස්සු වගෙ ජීවත් වෙන්න එපා අන්කල්
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    ape nadayo set ekk innawa...un mita awurudu 15kata 20kata kalin apitah pol,kos ehema denawa e pathi wala giyama...dan pol kos thiya..hamadema genne kaden rilawa awith unwa winasama kala,gedara wahala kadala,oya awwe welana mukth ba okkama kanawa,andum wala jara karanawa eliye dammoth
     
    • Like
    Reactions: kinkon and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    රිලව් පව්, උනුත් ජීවත් වෙන්ඩෝනැ
    ඔය ගස් වල ගෙඩි ඔයා යනකොට අරන් යනවද

    මැරෙන්නැති මිනිස්සු වගෙ ජීවත් වෙන්න එපා අන්කල්
    උඹේ ලොකේෂන් එක දාපන්කෝ...... වැඩිය නෑ5 දෙනෙක් ගෙනත් දෙන්නම්. ටිකදවසක් තියාගෙන බලපංකෝ උංගේ රගේ. වදුරා නෙවෙයි රිලව් ඈ...... රිලව්. උඹට මැරෙන්න හිතෙයි

    යකෝ ගලක් අරගෙන ගහපංකො. 😂
    ඒ ඉස්සර රිලව් බං ගල් ගහද්දි බයඋනේ. දැන් ඉන් උන් Updated ගල එනවා දකිනකොට ගානට බේරෙනවා. ගල් ගනන් ගන්නෙම නෑ. අහස්කූරුත් ඒ වගේ. අපේ ගෙවල් හරියේ රංචු 3ක් ඉන්නවා. එක රංචුවක් පට්ට බයයි. අනිත් රංචු දෙක පොඩ්ඩක්වත් බය නෑ. කොවිඩ් ලොක් ඩවුන් කාලේ නුවර හිටපු රිලව් අල්ලලා මෙහෙ ගෙනත් දාලා. රෙද්දක්වත් වැලක දාන්න බෑ අරන් යනවා
    ------ Post added on Jun 13, 2024 at 6:00 PM

    වගාවෙන් හම්බකරන් කන එකෙක් තමා, රිලවා, ඉත්තෑවා, ඌර, මොණරුන්ගෙන් තියෙන කරදරේ දන්නේ. අනිත් උන්ට ඉතින් ඉදල හිටලා දකින කොලජාති කාල ජිවත් වෙන අහිංසක සත්තු...

    මටනම් හිතෙන්නේ මේක ගොඩක්ම නරි අඩු වෙච්ච එකෙන් උන දෙයක්...ඉස්සර රැට නරි කගහනවා අහුනට දැන් ඇහෙන්න දකින්නම නැනේ...
    නරි ඔක්කොම වද උනා කෘමිනාෂක ගහලා මැරෙන කක්කුට්ටෝ කාලා.
    ------ Post added on Jun 13, 2024 at 6:01 PM

    අනේ උන්ට රිදෙයි..පාව්..
    එකෙක් ගෙනල්ලා ඇතිකරපං නලව නලව
    ------ Post added on Jun 13, 2024 at 6:02 PM

    සත්තු මරන්නෙ උන්ට තුවාල කරන්නෙ අමු පොන්නයො
    මහා පුරුෂයාගේ ලොකේෂන් එක දාපංකෝ රිලව් දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනත් දෙන්න...... ප්‍රශ්ණය තමාගේ නොවන තාක් උත්තර දාර්ශණිකයි
    ------ Post added on Jun 13, 2024 at 6:03 PM
     
    • Like
    Reactions: neo7x and NRTG