කරදර නැතිව ෆිල්ම් බලමු - Popcorn Times

nispili

Member
Jul 10, 2014
8
3
0
කරදර නැතිව ෆිල්ම් බලමු - Popcorn Times

header-ui.jpg


මේක අලුතින් ආව software එකක්. torrent download කරන්නේ නැතුව film එකක් බලන්න පුළුවන්. Subtitles එහෙමත් තියනවා. XBMC පාවිච්චි කරලා තියනවනම් ඒක වගේ තමයි. මේක සම්පුරනෙන්ම නොමිලේ. මේක develop කරලා තියෙන්නේ south america වල සෙට් එකක්. අනිත් එක මේක පිටරටවල ඉන්න අයට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Illegal නැහැ.

http://www.time4popcorn.eu/

මම මාස කීපයක ඉදල film බලනවා. මාර ලේසියි
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පට්ට :cool:

හැබැයි Illegal නොවෙන්න නම් හේතුවක් නැහැ වගේ.... අපි සල්ලි ගෙවලද බලන්නේ?
 

nispili

Member
Jul 10, 2014
8
3
0
පට්ට :cool:

හැබැයි Illegal නොවෙන්න නම් හේතුවක් නැහැ වගේ.... අපි සල්ලි ගෙවලද බලන්නේ?

legalද Illegalද කියල තීරණය වෙන්නේ ඉන්න රට අනුව.Torrent legal නම් mekath legal
විකි ලින්ක් එකට ගිහිල්ල විස්තර බලන්න පුළුවන්. මේක full free http://en.wikipedia.org/wiki/Popcorn_Time