කරනවා නම් වැඩ -> ජනපතිතුමනි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කරනවා නම් වැඩ -> ජනපතිතුමනි

    කරනවා නම් වැඩ -> ජනපතිතුමනි
    දෙරණේ යන දෙවැනි ඉනිම සහ සංගීතේ තහනම් කල යුතුයි
    දෙමල සහ හින්දි චිත්‍රපටි week end එකේ තහනම් කල යුතුයි
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිස්සු බොළඳ කරන මොට්ට කරන ටෙලි නාට්‍ය නම් නවත්තන එක හොඳයි.
    ඒක වෙනවා නම් එක නාළිකාවක නෙවෙයි හැම එකකම වෙන්න ඕනේ දෙයක්.
    හැබැයි දෙමළ හින්දි චිත්‍රපටි නම් තියනවා ගත යුත්තක් තියන... :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    Ane manda ban ubalath janadipathi kenekta karanna sudusu nathi dewaluth illanawa. Mewa e tv channel karayo karanna one dewal. Neth fm kara wage swayan waranayak daganna oona dewal
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උදේ 6.00 හැම නගරයකම පිරිත් සහ සවස 6.00 නැවත පිරිත් දැමීමට රජය මගින් පහසුකම් සලසා සෑම දිනකම කියාත්මක කල යුතු අතර උදේ 8.00 ට ජාතික ගීය ගියනය කිරීම මගින් ජාතිකානුරාගය හා ආගමික උද්යෝගය ලැබෙනු ඇතැයි මම සිතමි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,006
    1
    61,111
    113
    Mother Earth
    Ane manda ban ubalath janadipathi kenekta karanna sudusu nathi dewaluth illanawa. Mewa e tv channel karayo karanna one dewal. Neth fm kara wage swayan waranayak daganna oona dewal

    ඒවා කරන්න ඕන TRC එකෙන්. මේ හැම සංඛ්‍යාතයක්ම අයිති රටේ ජනතාවට. උන්ට ඕන ඕන ප්‍රමිතියක් නැති දේවල් දාන්න බෑ. :oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,006
    1
    61,111
    113
    Mother Earth
    උදේ 6.00 හැම නගරයකම පිරිත් සහ සවස 6.00 නැවත පිරිත් දැමීමට රජය මගින් පහසුකම් සලසා සෑම දිනකම කියාත්මක කල යුතු අතර උදේ 8.00 ට ජාතික ගීය ගියනය කිරීම මගින් ජාතිකානුරාගය හා ආගමික උද්යෝගය ලැබෙනු ඇතැයි මම සිතමි

    ඇයි හුකාපන් හුත්තො කියල කෑ ගහන් බයික් වලින් හයියෙන් යන එකත් නීතිගත කරන්න ඕන. :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උදේ 6.00 හැම නගරයකම පිරිත් සහ සවස 6.00 නැවත පිරිත් දැමීමට රජය මගින් පහසුකම් සලසා සෑම දිනකම කියාත්මක කල යුතු අතර උදේ 8.00 ට ජාතික ගීය ගියනය කිරීම මගින් ජාතිකානුරාගය හා ආගමික උද්යෝගය ලැබෙනු ඇතැයි මම සිතමි

    :oo: kohoma hitapu kollek da..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැලනියේ නාගයා බලන්න ගියපු මිනිස්සුන් ගැනද උබ කියන්නේ? :lol::lol::lol:

    හොටුත් පැන්නා කියහන්කෝ..

    hari, lankawe minissunge reality eka ehema thamai.

    eth eka ehemai kiyala media censor karana eka hari deyak nemei ne
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Tv eke add limit kala uthui, match penwaddi sideekenui yatinui add penwana eka nawath wiya uthui.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    hari, lankawe minissunge reality eka ehema thamai.

    eth eka ehemai kiyala media censor karana eka hari deyak nemei ne

    ලන්කාවට ගැලපෙන විදියක් තියනවා බ්‍රෝ.. අපි කවුරු කැමති අකමැති උනත් මීඩියා කන්ට්‍රොල් කරන්නම ඕන..

    ආන්ඩුවට ඕන විදියට මීඩියා ටික තියාගන්න ඕන.. වල් බූරු නිදහසක් දෙන්න ඕන නෑ ඔකුන්ට..

    උන්ව පාලනය කරන්න වෙනම ආයතනයක් ගේන්නම වෙනවා... :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවට ගැලපෙන විදියක් තියනවා බ්‍රෝ.. අපි කවුරු කැමති අකමැති උනත් මීඩියා කන්ට්‍රොල් කරන්නම ඕන..

    ආන්ඩුවට ඕන විදියට මීඩියා ටික තියාගන්න ඕන.. වල් බූරු නිදහසක් දෙන්න ඕන නෑ ඔකුන්ට..

    උන්ව පාලනය කරන්න වෙනම ආයතනයක් ගේන්නම වෙනවා... :yes::yes::yes:

    anduwa ohoma dewal karanawata minissu kamathi unama wenne tika tika monarchy ekakata yana eka..

    mulin censer kirim karanne apparent hoda reasons walata, eth tika tika ewa authority eka pawathwagena yanna karana selfish reasons walata karana dewal wenawa…